Exposed crocodile skin farm which was a supplier to Louis Vuitton [සංවේදී උන් බලන්න එපා. Warning, viewer discretion is advised]

SK29

Well-known member
  • Apr 14, 2017
    7,551
    8,917
    113
    This video and article are about a crocodile skin farm in Vietnam which was exposed few years ago. They had been a supplier to Louis Vuitton.

    Don't buy products made from crocodile skin.

    සංවේදී උන් බලන්න එපා. ලමයි හම්බෙන්න ඉන්න උන්ට පෙන්වන්නත් එපා. NOT A JOKE!!

    warning-disturbing-content-viewer-discretion-advised-warning-disturbing-content-viewer-discret...jpg


    https://investigations.peta.org/vietnam-crocodile-skin-farm/
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,919
    113
    අපි කන කුකුළා, මාළුවා, එළුවා, ඌරා, හරකා වගේ සත්තුත් මේ වගේම දුකක් විඳිනවනෙ. මොකටද කිඹුලට විශේෂ අනුකම්පාවක්?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    අපි කන කුකුළා, මාළුවා, එළුවා, ඌරා, හරකා වගේ සත්තුත් මේ වගේම දුකක් විඳිනවනෙ. මොකටද කිඹුලට විශේෂ අනුකම්පාවක්?
    කිබුලා කිව්වට මොන කිබුලෙක්ද දන්නේ නෑ.වදවීමේ තර්ජනයට ලක් වෙලා නන් ඉතිං අනුකම්පාවට වඩා රැක ගැනීම වටිනවා.සමහරු අලියයි ෆාම් කුකුලයි ඔහොම සංසන්දනය කරනවා.එක මෝඩ තර්කයක්.