60 billion koheda ban wandi denne. 60 billion companyt loke kiyada tiyenne
redux Well-known member Feb 19, 2017 10,770 17,720 113 Apr 14, 2023 #21 60 billion koheda ban wandi denne. 60 billion companyt loke kiyada tiyenne
sarika406 Well-known member Jun 15, 2008 2,402 1,995 113 Apr 14, 2023 #22 නාවික අනතුරු ඊතිහාසයෙ දරුනුතම රසායනික අනතුර පුහ්.. මුන් වගෙ ගොබ්බ මාද්යකාරයො... Amco Cardez, Exon valdes, BP oil spill ගෑන මුන් අහලවත් නෑ. අඩුම තරමෙ මුන් ලන්කාවෙ වෙච්ච ලොකුම සමුද්‍රිය පරිසර හානිය MT Granba ගෑන අහල වත් නෑ. MT Granba කියන්නෙ සල්ෆියුරික් ඈසිඩ් transport කරපු නෑවක්, ත්‍රිකුනාමලය හාබර් එක ඈතුලෙ එකෙ ඈසිඩ් ලීක් වෙලා ( නෑවෙ ඈසිඩ් ලීක් වෙද්දි උන් නෑව අරන් ලන්කාවට අවිල්ල තියෙන්නෙ ) නෑව ගිලෙන්න පටන් MEPA එකෙ ආචාර්ය මහාචාර්යවරු කෙස්පෑලෙන තර්ක දදා ඉදලා. අන්තිමට නෙවි එකට බලාගෙන ඉන්න බෑරුව බලෙන් නෑව හාබ්‍ර එකෙන් එලියට ඈදලා දාලා, නමුත් ගොඩබිමෙන් පොඩ්ඩ දුරක් එලියට ඈදගෙන යනකොට නෑව ගිලිලා සල්ෆියුරික් ඈසිඩ් ටොන් දාස් ගානකුයි තෙලුයි මුහුදට ගිහිල්ල. අන්තිමට නඩුවෙදි නෑව හාබර් එක ඈතුලෙගිලෙන්න් නොදි එලයට් දාපු හමුදාකාරයො වෑදිකරු වෙලා මහාචාර්යලායි නඩුව කතා කරපු ලොයර්ලායි සල්ලිකාරයො උනාලු xpress pearl එකෙ වෙන්නෙත් ඔකම තමඊ අහක හිටපු එකෙක් වෑරදි කාරය වෙයි තව සෙට් එකක් සල්ලිකාරයො වෙයි.
නාවික අනතුරු ඊතිහාසයෙ දරුනුතම රසායනික අනතුර පුහ්.. මුන් වගෙ ගොබ්බ මාද්යකාරයො... Amco Cardez, Exon valdes, BP oil spill ගෑන මුන් අහලවත් නෑ. අඩුම තරමෙ මුන් ලන්කාවෙ වෙච්ච ලොකුම සමුද්‍රිය පරිසර හානිය MT Granba ගෑන අහල වත් නෑ. MT Granba කියන්නෙ සල්ෆියුරික් ඈසිඩ් transport කරපු නෑවක්, ත්‍රිකුනාමලය හාබර් එක ඈතුලෙ එකෙ ඈසිඩ් ලීක් වෙලා ( නෑවෙ ඈසිඩ් ලීක් වෙද්දි උන් නෑව අරන් ලන්කාවට අවිල්ල තියෙන්නෙ ) නෑව ගිලෙන්න පටන් MEPA එකෙ ආචාර්ය මහාචාර්යවරු කෙස්පෑලෙන තර්ක දදා ඉදලා. අන්තිමට නෙවි එකට බලාගෙන ඉන්න බෑරුව බලෙන් නෑව හාබ්‍ර එකෙන් එලියට ඈදලා දාලා, නමුත් ගොඩබිමෙන් පොඩ්ඩ දුරක් එලියට ඈදගෙන යනකොට නෑව ගිලිලා සල්ෆියුරික් ඈසිඩ් ටොන් දාස් ගානකුයි තෙලුයි මුහුදට ගිහිල්ල. අන්තිමට නඩුවෙදි නෑව හාබර් එක ඈතුලෙගිලෙන්න් නොදි එලයට් දාපු හමුදාකාරයො වෑදිකරු වෙලා මහාචාර්යලායි නඩුව කතා කරපු ලොයර්ලායි සල්ලිකාරයො උනාලු xpress pearl එකෙ වෙන්නෙත් ඔකම තමඊ අහක හිටපු එකෙක් වෑරදි කාරය වෙයි තව සෙට් එකක් සල්ලිකාරයො වෙයි.