Express way kurunegala

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,301
    2,893
    113
    Kadawathin or Ja elin exit වෙලා මීරිගමට normal road එකක ඇවිත් මීරිගම-කුරුනෑගල expressway එකේ යන්නයි වෙන්නෙ..
    ඒත් තාම ඒක open කරේ නෑනෙ..

    ගිය සතියට කලින් සතියෙ මං මීරිගම interchange එකෙන් දාල කුරුණෑගලට යනකං ගියා..