Expressway water petrol

Emios

Well-known member
  • Dec 10, 2009
    73,872
    66,383
    113
    Screenshot_20200726-101911_Facebook.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,984
    72,086
    113
    මාලඹේ
    ලංකාවේ තිත්ත ඇත්ත ඕක . හැම ෂෙඩ් එකක්ම Fuel වලට වතුර එකතු වෙනවා පොඩ්ඩක් හරි . වාහන වල එන්ජින් ඉවරයි ඉතිං
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,071
    25,159
    113
    ගම්පහ IOC එකේ 42L වැදුනා මචන් ටැංකියත් 35L වගේ.
    උන් කියනවා ඕනේ දෙයක් කර ගන්නළු. මම හදිසි වැඩකට යන්න ගිය නිසා ආවා. හැබැයි බිලක් ගත්තා.
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    ගම්පහ IOC එකේ 42L වැදුනා මචන් ටැංකියත් 35L වගේ.
    උන් කියනවා ඕනේ දෙයක් කර ගන්නළු. මම හදිසි වැඩකට යන්න ගිය නිසා ආවා. හැබැයි බිලක් ගත්තා.

    මටත් ඔය වැඩේම වුනා මචං පානදුර නල්ලුරුව Ceypetco එකෙන් ..මලාට ගහන්න එපා ඒ හොර ගුහාවෙන්
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හොඳ වැඩේ.... නඩුත් හාන්දුරුවන්ගේ... බඩුත් හාන්දුරුවන්ගේ වෙච්චකොට දැන් උන් උන්ම බලා ගන්නේ නැතෑ....