දෑනට පාවිච්චි කරන extention cable එකේ දිග වෑඩිකරගන්න ඌනි.එක මෑදින් කපලා wire කෑල්ලක් සම්බන්ඩ කරන්න හිතුවේ.එතකොට අලුතෙන් ගන්න ඔනි wire කෑල්ල කොහොම එකක් වෙන්න ඌනි ද? තියන එකට වඩා හොද එකක් (ගනකම වෑඩී) එකක් උනාට කමක් නෑද්ද?.
Lap ekai printer ekai fan ekakui thami meekata gahala thiyenne.මට හිතෙන විඩිහට ලොකු ලොඩ් එකක් නෑ
Lap ekai printer ekai fan ekakui thami meekata gahala thiyenne.මට හිතෙන විඩිහට ලොකු ලොඩ් එකක් නෑ