External Hard Disk Recommendation

yuixin

Well-known member
  • May 26, 2025
    419
    362
    63
    කාලයක් තිස්සේ external ඒවා use කරන අය හොඳ brand එකක් recommend කරන්න පුළුවන්ද ? මට ඕනේ ගොඩක් කාලයක් data තියාගන්න ඒ නිසා HDD එකක් ගන්න එක හොඳයි නේද ? budget එක 50K ට අඩු එකක් තමා ඕන. ඔයාලගේ recommendations කියන්න
     
    • Like
    Reactions: kinkon

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    WD ත් පාවිච්චි කරා. ඒත් දැන් ෆේක් එකක් එනවලු. හොදට හොයලා බලලා ගනින්. මම ගත්තේ barclays එකෙන්
     
    • Like
    • Wow
    Reactions: yuixin and reddit

    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    362
    63
    Transcend
    transcend
    eth sense una widiyata internel ekak enclosure ekak gahala use karana eka hondayi.
    transcent තමා නේ ගොඩක්ම use කරන්නේ ? thanks bn

    Seagate

    5TB ewa 40k - 50k LKR atharada koheda gana.
    oya use krnwd ? eh wage size ekak thama blwe
    ------ Post added on Nov 7, 2025 at 11:45 AM

    Toshiba ගන්න එපා :no:
    apo ow bn toshibanm case kalinuth thibila kelawuna
    ------ Post added on Nov 7, 2025 at 11:46 AM

    WD ත් පාවිච්චි කරා. ඒත් දැන් ෆේක් එකක් එනවලු. හොදට හොයලා බලලා ගනින්. මම ගත්තේ barclays එකෙන්
    thanks bn
    ------ Post added on Nov 7, 2025 at 11:48 AM

    Toshiba ekak tiyenawa, 2016 withara gaththa. tama awulak ne, speed shape. eth reviews nam henama awul
    ehmd parana toshiba ewa hondai wagene aluthen ena ewanm gnn deyak na
    ------ Post added on Nov 7, 2025 at 11:50 AM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,187
    5,818
    113
    Galaha
    මමනම් බැකප් වලට පාවිච්චි කරන්නෙ අලුත් කැඩුන ඩෙල් ලැප් 2කින් ගවපු WD 1 TB HDD දෙකක්. දෙකටම එකම පින්තූර වීඩියෝ දාල තියෙන්නෙ එකක් ෆේල් උනොත් අනික තියෙන නිසා. ආය photos දාල තියෙනව sand disk 32GB memory card 4කට. ඒත් එකම බැකප් තියෙන්නෙ 4ම. මෙමරි කාඩ් වල තියෙන සේරමත් හාඩ් දෙකේ තියෙනව. ආය ඒ photos fotosizer කියල පින්තූර memory size එක අඩු කරන්න පුලුවන් software එකක් තියෙනව ඒකෙන් ඔප්ටිමයිස් කරලා onedrive එකේ දාල තියෙනවා. මගේ onedrive එක 40gb lifetime. ඉස්සරlumia phone එකක් ගන්නකොට හම්බුනේ. :yes:
     
    • Wow
    Reactions: yuixin

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,612
    14,746

    ඇයි බැකප් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි නොකරන්නේ?

    බිට් රොට් එකක් වගේ දෙයකින් ෆොටො වීඩියෝ අස්සක් corrupt වෙලා තිබුනොත් කොහොමද අදුන ගන්නේ?

    එකින් එක ප්ලේ කර කර චෙක් කරනවා ද?
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Mona Brand gaththath Original da kiyala hariyata balala ganna. hariyata kyanawanam aduma external backup dekak tiyaganna wenawa. mama use karanne Samsung T7 Shield ekakui Lacie Rugged ekakui
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,380
    4,728
    113
    I have a Samsung T7 SSD, and I am very happy with it.
    It even works with my iPhone and that is the easiest way to transfer files between the iPhone and a any Random windows pc
     
    • Love
    Reactions: yuixin

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,187
    5,818
    113
    Galaha
    ඇයි බැකප් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි නොකරන්නේ?

    බිට් රොට් එකක් වගේ දෙයකින් ෆොටො වීඩියෝ අස්සක් corrupt වෙලා තිබුනොත් කොහොමද අදුන ගන්නේ?

    එකින් එක ප්ලේ කර කර චෙක් කරනවා ද?
    ඒගැනනම් හිතලවත් නෑ. පින්තූර චෙක් කරල තමයි දන්නෙ කැමරාවෙන් හරි ෆෝන් එකෙන් හරි දානකොට. කරප්ට් වෙලා තියෙයි කියල හිතල තමයි බැකප් කීපයක්ම තියාගන්නෙ. වැදගත්ම ඒව ප්‍රින්ට් කරලත් තියෙනව ලැමිනේට් කරල. ගොඩක්ම වදගත් පොඩි අයගෙ පින්තූර වීඩියෝ ටික නිසා එවා තමයි වැඩිපුර පරිස්සම් කරන්නෙ.
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    WD තමයි එකෙන්ම.

    2010 ගත්ත 1TB එක තාමත් use කරනව. 2020 වගේ තව 2TB එකකුත් ගත්ත.
    ------ Post added on Nov 7, 2025 at 2:03 PM
     
    • Love
    • Like
    Reactions: yuixin and max_pain