External Hard Disk Recommendation

yuixin

Well-known member
  • May 26, 2025
    419
    362
    63
    මමනම් බැකප් වලට පාවිච්චි කරන්නෙ අලුත් කැඩුන ඩෙල් ලැප් 2කින් ගවපු WD 1 TB HDD දෙකක්. දෙකටම එකම පින්තූර වීඩියෝ දාල තියෙන්නෙ එකක් ෆේල් උනොත් අනික තියෙන නිසා. ආය photos දාල තියෙනව sand disk 32GB memory card 4කට. ඒත් එකම බැකප් තියෙන්නෙ 4ම. මෙමරි කාඩ් වල තියෙන සේරමත් හාඩ් දෙකේ තියෙනව. ආය ඒ photos fotosizer කියල පින්තූර memory size එක අඩු කරන්න පුලුවන් software එකක් තියෙනව ඒකෙන් ඔප්ටිමයිස් කරලා onedrive එකේ දාල තියෙනවා. මගේ onedrive එක 40gb lifetime. ඉස්සරlumia phone එකක් ගන්නකොට හම්බුනේ. :yes:
    khmd ewage prices ehm ? mamath danata use krnne 128gb sd card kihipayak eka karadarai

    Mona Brand gaththath Original da kiyala hariyata balala ganna. hariyata kyanawanam aduma external backup dekak tiyaganna wenawa. mama use karanne Samsung T7 Shield ekakui Lacie Rugged ekakui
    samsung hondaid bn mama use krlm nah hard drives ? ow backupnm dekak one fail safe ekt henma cold ekak thiyennam one dethun parakma kelawila thama me inne
    ------ Post added on Nov 8, 2025 at 2:22 PM

    WD My Passport 1TB ekak use karanwa dan awrudu 13 katath eha...kisi awlak naha...habai aluth SSD walin copy weddi magadi hitina ledak thiyenawa...samaharawita parana nisa wenna athi...:rolleyes2:
    eca thiyenw ne bn parana hard wala
    ------ Post added on Nov 8, 2025 at 2:24 PM
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    samsung hondaid bn mama use krlm nah hard drives ? ow backupnm dekak one fail safe ekt henma cold ekak thiyennam one dethun parakma kelawila thama me inne
    ------ Post added on Nov 8, 2025 at 2:22 PM

    Samsung SSD godak hondai. mama use karana T7 Series ekata honda reviews tiyenawa. tani loku storage ekak use karannath epa. e wenuwata podi sizes storage unit 2k use karanna eka safe.
     
    • Love
    Reactions: yuixin

    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    362
    63
    I have a Samsung T7 SSD, and I am very happy with it.
    It even works with my iPhone and that is the easiest way to transfer files between the iPhone and a any Random windows pc
    SSD speed eka athin hondai eh wunata disk eka corrupt wunoth okkoma corrupt wenawa recover krgnn ba melo deyak HDD wala part ekak corrupt wunath anith data tika recover karagnn plwn. eh wunata samsung disk hondaine unge SD cardnm hondai use karalama thama balanna wenne dwsk

    WD තමයි එකෙන්ම.

    2010 ගත්ත 1TB එක තාමත් use කරනව. 2020 වගේ තව 2TB එකකුත් ගත්ත.
    ------ Post added on Nov 7, 2025 at 2:03 PM
    niyamai
    ------ Post added on Nov 8, 2025 at 2:27 PM

    Samsung SSD godak hondai. mama use karana T7 Series ekata honda reviews tiyenawa. tani loku storage ekak use karannath epa. e wenuwata podi sizes storage unit 2k use karanna eka safe.
    elm thanks bn
    ------ Post added on Nov 8, 2025 at 2:27 PM
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    නිතර එහාමෙහා කරනවා නම් SSD එකක් අරගෙන enclosure එකක් දාගෙන පාවිච්චි කරන එක හොඳයි.
    එක තැනක තියලා පාවිච්චි කරනවා නම්, ගොඩක් කාලයක් backup තියාගන්න හිතනවා නම් HDD හොඳයි.
    brand වල ලොකු වෙනසක් නෑ HDD නම්, පිටින් මොන brand එක වුණත් ඇතුලෙ තියෙන්නෙ Seagate, WD, Toshiba ඒවා.

    කොහොම වුණත් වටිනම data එක storage එකක විතරක් දාලා තියාගන්න එපා, encrypt කරලා cloud backup කරලා තියාගන්න.

    "සියලු data storage නැසෙනසුළුය, නොපමාව backup කරගන්න. මෙය සියලු IT ඔස්තාර්ලාගෙ පණිවිඩයයි"
     
    thanks bn
     
    • Like
    Reactions: Cyber Punk