Extra 38 Rupees per Dollar

Realboss™

Well-known member
  • Mar 16, 2009
    804
    1
    518
    93
    Sky & Sea
    we.jpeg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113

    විදේශගත ශ්‍රමිකයන්ට අවුරුදු සමයේ වාසියක්​

    විදේශගත ශ්‍රමිකයන් අලුත් අවුරුදු සමයේ එවනු ලබන විනිමය ආදායම වෙනුවෙන් ඇමරිකානු ඩොලරයකට රුපියල් 38 බැගින් දිරිගැන්වීමේ දීමනාවක් ගෙවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

    කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා විදේශගත ශ්‍රමිකයන්ගේ විනිමය ආදායම රටට ගෙන්වා ගැනීම උනන්දු කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

    -Lanakdeepa-

    Basically you can get around 262 Rupees per US Dollar
    230 ta control karagena, 38 k denawalu 270 ta black market ena ewa. Pawennama arapiyako ethakota hamadama dollars ei. Mun control karana eken penne black market walin munta kuttuya labena nisa control eka nawaththanne naha.
     
    • Like
    Reactions: KrishanL89

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676

    oi, pawenna dammama meheta import karana idi katte idan hama magulama ahasa usata yanawa.

    Foreign workers remittences walata witharai 38+ dunnama they will send here without undial, and import prices won't be affected like in a floating situation.

    by the way good initiative.
     
    Oi Ohoma wenawa kalin karanna ona ewa kabba himita tika tika karanna gaththama. Ochchara wadi wenakan inne nathuwa melanoma float karanam melahakata stable wela... lajjawata 230 ta genawata kalu kade oita wada denakota minissu yanne hora paremai.
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ මහබැංකුවේ නිවේදන ලියන්නෙ මොකාද දන්නෙ නෑ. වෙනම සිංහල ඉගනගන එන්න ඕන ඒවා තේරුම්ගන්න.

    £ බයින් රේට් එක 290යි. උන්ඩියල් 230. වෙනස රු40 තියාගන ඔය වැඩෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිපලේ ගන්න බෑ. උන්ඩියල් කියන්නෙ මොකද්ද කියලා අහලවත් තිබුණේ නැති මිනිස්සු ඒ පැත්තට බලෙන්ම යොමු කරා. දැන් ආපහු ගෙන්න ගන්න එක ලේසි වෙන්නෙ නෑ.

    oi, pawenna dammama meheta import karana idi katte idan hama magulama ahasa usata yanawa.
    මේ ඩොලර් ප්‍රශ්නෙ ඇවිල්ලා ඉම්පෝටර්ස්ලට බඩු ගේන්න ඩොලර් දුන්නෙ නැති උනාම බඩු ඉම්පෝට් කරපු ගොඩක් මිනිස්සු උන්ඩියල් කරලා තමයි බඩු ගෙනාවෙ. එහෙම ගෙනාපු බඩු විකුනුවේ කබ්‍රාල්ගෙ රේට් එකට නෙමේ. පහුගිය දවස් වල හැම බඩුවකම මිල ඉහල ගියේ ඒකයි. ඒ හින්දා ෆ්ලෝට් කරා කියලා වෙනමම ඉහල යන්න දෙයක් නෑ. දැනටම මාකට් එකේ තියෙන්නෙ ෆ්ලොටින් රේට් එකට අනුරූප මිල ගණන් තමා.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    මේ ඩොලර් ප්‍රශ්නෙ ඇවිල්ලා ඉම්පෝටර්ස්ලට බඩු ගේන්න ඩොලර් දුන්නෙ නැති උනාම බඩු ඉම්පෝට් කරපු ගොඩක් මිනිස්සු උන්ඩියල් කරලා තමයි බඩු ගෙනාවෙ. එහෙම ගෙනාපු බඩු විකුනුවේ කබ්‍රාල්ගෙ රේට් එකට නෙමේ. පහුගිය දවස් වල හැම බඩුවකම මිල ඉහල ගියේ ඒකයි. ඒ හින්දා ෆ්ලෝට් කරා කියලා වෙනමම ඉහල යන්න දෙයක් නෑ. දැනටම මාකට් එකේ තියෙන්නෙ ෆ්ලොටින් රේට් එකට අනුරූප මිල ගණන් තමා.

    1. Importers la usd gaththe undial walin nemei, black market eken. but the rate was high.
    2. If we free-floated the rate, surely it will go pass the 300 mark. hence no one can predict the exact rate, but looking at how weak the economy is, we can surely feel it will go pass 300 for sure,, so there will be a definite price hike after that.

    im not saying kabba has handled the situation well, now its too fucking late, but instead of free-floating the rate, targeting the remittances and increasing their price is a far better option.

    Oi Ohoma wenawa kalin karanna ona ewa kabba himita tika tika karanna gaththama. Ochchara wadi wenakan inne nathuwa melanoma float karanam melahakata stable wela... lajjawata 230 ta genawata kalu kade oita wada denakota minissu yanne hora paremai.
    kalin karanna thibuna thamai, danwath karapu eka hodai kiyanne. kalisame kakka gihin iwarai dan,
    ------ Post added on Mar 8, 2022 at 12:20 PM
     
    • Like
    Reactions: jhnnwp

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    WISE transfer ekak damma sampath 100 USD

    received: 22,571.23 LKR
    incentive received: 2124 LKR

    effective rate per dollar: 246.95 LKR
    100 USD walin wise fee eka kiyada bn ? fee eka nethuwada 100 damme, dan 227.5 rate eka.

    image_2022-03-08_134220.png
     
    Attachments

    • image_2022-03-08_134038.png
      image_2022-03-08_134038.png
      33.4 KB · Views: 61