මචන් මට හිතෙන විදිය හරිද නැද්ද දන්නේ නෑ..උබ මුලින්ම දවසක් වෙන් කර ගනින්,,ඔක්කොම අමතක කරපන්..girl ගේ ඉදල..0 ඉදන් plan එකක් ගහපන් අවුරුදු 05 ඇතුලත මොනාද කරන්නේ කියල..ඒක ලියපන් පොතක..දින වකවානුත් එක්කම..එදාට මුකුත්ම කරන්න එපා.plan එක පටන් ගන්නේ හෙට ඉදන්..
උබ පටන් ගනින්..plan එකේ දින වකවානු පනින්න දෙන්න එපා ඇත්තම ජීවිතේදී..පැන්නොත් ඒවා කවර කරන්න ඉන්ටර්නෙට් එන වෙලාව,girl එක්ක කතා කරන වෙලාව හිලව් කරපන්..
ටික කාලෙකින් උබට තේරෙයි උබ ටාගට් එකටම යනවා කියලා..

උබ පටන් ගනින්..plan එකේ දින වකවානු පනින්න දෙන්න එපා ඇත්තම ජීවිතේදී..පැන්නොත් ඒවා කවර කරන්න ඉන්ටර්නෙට් එන වෙලාව,girl එක්ක කතා කරන වෙලාව හිලව් කරපන්..
ටික කාලෙකින් උබට තේරෙයි උබ ටාගට් එකටම යනවා කියලා..

,podi ayata thama rep watinne