ey lankawe elawalu mechchara ganan ??

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,295
    3,602
    113
    Maligawatta
    news wala dekka elawalu patta gananlu, thakkali ehema 1000 penalalu, eeta wada patta laabaine Dubai wala, mehe hema sathiyema offers daanawa, daala thiyana photo eke thiyanne me saathiye Hypermarket ekaka daapu offers,

    proffesional job karana ekek, lankawe ganna padiyata wada 5 to10 gunayakin withara padiyak ganna puluwan dubai wala,

    hebei elawalu mila lankawe gaanata wada laabaine, parippu kilo ekak 5 AED, offer demmoth 3 or 4 AED

    palleha daala thiyana gaana 100n wedi karala balapan ( 1AED = 100 rupees)
    photo_2022-05-26_23-43-12.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,230
    21,084
    113
    ලන්කාවෙ වෙන්නෙ වෙලදාම් නෙමෙයි බන් මාෆියා ලගදි එකෙක් දැක්ක පාරෙ තියන් රු 50 ට ලීක්ස් කිලො එක විකුනනවා මිනිස්සු පව් කියල ඌ ගන්නෙ ලීක්ස් කිලො එක රු 10ක්ද 15ක්ද කිව්වෙ. :( :( :(
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    නොදකින්
    නිකන් දුන්නත් එපා මුස්ලිම් එවුන්ගෙ එලවලු :dull:
    මොනව දාලද දන්නෙ නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,187
    113
    සේදවත්ත
    අපේ උන් මිරිකිල චුරුවෙලා එකා එකාවම හුරං කාල ගොඩ යන්නනෙ බලන්නේ උන්ට තේරෙන් නෑ උන්ගේ ට්‍රෙන්ඩ් එක උන්ටම පාරාවලල්ලක් කියලා. කෑදර මෝඩ සිංහලු හැමදාම කරගත්තේ ගොං බූරු මරි වැඩ තමා . නැත්තම් පරද්දලා ගෙදර යවපු එකෙක් ආයේ ගෙනල්ලා මේවගේ චාටර් කයිද . අපේ උන් කා කොටාගෙන හොරා කාල හූරං කාල මේකට සාමසාදක හමුදා ගේන තැනටම ගෙනියනවා නූගත් හැතිකරේ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,760
    21,018
    113
    සින්හලු වද වෙලා යය් වගේ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    UAE wala wawanne na, aduma cost ekata dena raten import karanawa..
    wena ratawala kilometers ganan loku farm thiyane, okkoma machine walin karanne.
    e price lankawe wawala match karanna ba..
     
    • Like
    Reactions: sleeping_fox