eye prescription help

badubanisda

Member
Jan 12, 2015
71
3
0
මචන්ලා ,

මේ ලියලා තියෙන අගයට ගැලපෙන Diopter ගාන කියාද කියලා දන්නා කෙනෙක් කියපන්කො ,

PD/60 SH/13

මේක වයසක කෙනෙක්ට කන්නාඩි දෙකක් හදලා දෙන්න ඉල්ලන්නේ ,නෙට් එකෙන් order කරලා,
:yes::yes:


පෝය දවසේවත් පින්කමක් කරගන්න ඇපාය සිංහලු :P