eye ra heenayak dakkada....??

sali07

Member
Oct 27, 2008
6,793
301
0
36
@ Home
මේ ඊයෙ දැකපු හීනෙ විතරමද මෙතන කියන්න පුලුවන්:confused:
එහෙනම් සොරිම තමා ඊයෙ මම හීනයක් දකින්න කියල ලෙහෙස්ති වෙනකොටම තමයි අම්ම මාව අවදි කළේ තේ බොන්න. අපරාදේ හොද හීනයක් මිස් උනා.:yes:;)
අවුලක් නැත්තං කලින් දැකපු හීනයක් කියන්නද? :):):)
සොරි සොරි කියන්න බෑනෙ මෙතන, ලියන්නද?:lol:

ela ela liyapan balanna

By the way welcome to this thread:D
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේ ඊයෙ දැකපු හීනෙ විතරමද මෙතන කියන්න පුලුවන්:confused:
    එහෙනම් සොරිම තමා ඊයෙ මම හීනයක් දකින්න කියල ලෙහෙස්ති වෙනකොටම තමයි අම්ම මාව අවදි කළේ තේ බොන්න. අපරාදේ හොද හීනයක් මිස් උනා.:yes:;)
    අවුලක් නැත්තං කලින් දැකපු හීනයක් කියන්නද? :):):)
    සොරි සොරි කියන්න බෑනෙ මෙතන, ලියන්නද?:lol:
    Liyanna liyanna :D