eye ra heenayak dakkada....??

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අයියෝ තමයි කියන්න වෙන්නෙ....

    මේ හීනේ හෙන පරණ එකක්.කාලෙකින් හොඳ හීනයක් දැක්කේ නෑ බන්....:(

    එහෙමද.... මමනම් ඉතින් හීන එකක් කියල දකින්නෙ නැ... 4ක්-5ක් දකිනවා.. :yes::rofl:.... ලන්ගදිනම් හොන්ද එකක් දැක්කෙ නැ :no:
     
    එහෙමද.... මමනම් ඉතින් හීන එකක් කියල දකින්නෙ නැ... 4ක්-5ක් දකිනවා.. :yes::rofl:.... ලන්ගදිනම් හොන්ද එකක් දැක්කෙ නැ :no:
    මමත්....
    දැක්කා නම් අනිවා දනවා...
    අනික සමහර එවා මතක හිටින්නෙත් නෑ...
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මමත්....
    දැක්කා නම් අනිවා දනවා...
    අනික සමහර එවා මතක හිටින්නෙත් නෑ...

    ඔව් ඔව්.... ඒකනෙ මම කිව්වෙ... ශෝර්ට් ටර්ම් මෙමරි ලොස් :yes::rofl::P