Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Eye Surgery Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය LASIK එකේ වෙන්නේ ඇහේ cornea එකේ පොඩි කොටසක් අයින් කරලා laser beam එකකින් ඇහේ cornea එක කරන shape එක. ඕක තමයි තියෙන එක.

මට ඔයිට වඩා දරුණු surgery එකක් කරා DALK (Deep Anterior Lamellar Keratoplasty) කියලා. ඒකේදී ඇහේ මුලු upper cornea එකම replace කරන්න උනා. තව refractive surgery 3 ක් කරලා තියෙනවා. ඉස්සර කොහොමත්ම පෙනීම තිබ්බේ නෑ. අඩුගානේ මට බස්වල නම්බර් බලාගන්නවත් කියවන්න බැරි උනා. දැන් almost 6/6 තියෙනවා, LASIK එකෙන් බහුතරයකට 6/6 එනවා. හැබැයි ඒවා කලේ Apollo hospital එකේ දැන් Lanka hospital .

ඔයාට specs වලින් හොඳට පේනවා නම් ඉතින් LASIK කරන එකේ වැඩක් නෑ. specs වලිනුත් පෙනීම ගන්න බැරිනම් තමයි ඔය වගේ surgery එකක් කරන්නේ. මේ surgery එක බොහොම risk අඩු එකක්. වයස අවුරුදු 18 ට වඩා වැඩිනම්, පෙනීම නැති එකට වඩා වෙන ඇහේ අමාරු නැත්තන්, contact lenses දාන්නේ නැත්තන් බය නැතුව කරන්න.

මම නවලෝකේ facilities ගැනයි doctors ගැනයි හරියට දන්නේ නෑ. නමුත් ඔය පොඩි surgery ගැන බයවෙන්න එපා කියලයි මට කියන්න තියෙන්නේ

Local anesthesia තමයි කරන්නේ. කරලා පැය කීපයකින් ගෙදර යන්න පුලුවන්. ඊට පස්සේ ඇහැට shield එකක් දාන්න වෙයි සතියක් විතර. vision එක ටික ටික එනවා. vision ආයෙත් අඩුවෙයි කියලා නම් කියන්න බෑ

මේක බලන්න (for more details)

[QUOTE="king_pandukabaya, post: 13015748, member: 279674"] [SIZE="4"][B][COLOR="DarkRed"]ඔය LASIK එකේ වෙන්නේ ඇහේ cornea එකේ පොඩි කොටසක් අයින් කරලා laser beam එකකින් ඇහේ cornea එක කරන shape එක. ඕක තමයි තියෙන එක. මට ඔයිට වඩා දරුණු surgery එකක් කරා DALK (Deep Anterior Lamellar Keratoplasty) කියලා. ඒකේදී ඇහේ මුලු upper cornea එකම replace කරන්න උනා. තව refractive surgery 3 ක් කරලා තියෙනවා. ඉස්සර කොහොමත්ම පෙනීම තිබ්බේ නෑ. අඩුගානේ මට බස්වල නම්බර් බලාගන්නවත් කියවන්න බැරි උනා. දැන් almost 6/6 තියෙනවා, LASIK එකෙන් බහුතරයකට 6/6 එනවා. හැබැයි ඒවා කලේ Apollo hospital එකේ දැන් Lanka hospital . ඔයාට specs වලින් හොඳට පේනවා නම් ඉතින් LASIK කරන එකේ වැඩක් නෑ. specs වලිනුත් පෙනීම ගන්න බැරිනම් තමයි ඔය වගේ surgery එකක් කරන්නේ. මේ surgery එක බොහොම risk අඩු එකක්. වයස අවුරුදු 18 ට වඩා වැඩිනම්, පෙනීම නැති එකට වඩා වෙන ඇහේ අමාරු නැත්තන්, contact lenses දාන්නේ නැත්තන් බය නැතුව කරන්න. මම නවලෝකේ facilities ගැනයි doctors ගැනයි හරියට දන්නේ නෑ. නමුත් ඔය පොඩි surgery ගැන බයවෙන්න එපා කියලයි මට කියන්න තියෙන්නේ Local anesthesia තමයි කරන්නේ. කරලා පැය කීපයකින් ගෙදර යන්න පුලුවන්. ඊට පස්සේ ඇහැට shield එකක් දාන්න වෙයි සතියක් විතර. vision එක ටික ටික එනවා. vision ආයෙත් අඩුවෙයි කියලා නම් කියන්න බෑ [/COLOR][/B][/SIZE] [URL="http://www.corneaclinic.com/Refractivesurgery.html"][SIZE="3"][B]මේක බලන්න [/B][/SIZE](for more details) [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom