Eye Surgery Help

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මචන්ලා මගේ ඇස් වල දුර පෙනීම අවුල් නිසා මම specs දානව. ඒ නිසා Nawaloka hospital එකේ Lasik කියන surgery එක කරගන්න බැලුවේ. http://www.nawaloka.com/service/lasik-center/

    මේ වගේ surgery එකක් කලින් කර ගත්තු කවුරු හරි ඉන්නව නම් හරි මේ surgery එක ගැන දන්න කව්රු හරි ඉන්නව නම් විස්තර ටිකක් මටත් කියන්න.

    මට ගොඩක්ම දැන ගන්න ඔන මේ surgery එකේ දරුනු sides effects එහෙම තියෙනවද? surgery එකෙන් පස්සෙ vision එක 6/6 ම ලැබෙයිද? surgery එකෙන් පස්සෙ තනියම ගෙදර එන්න ඇස් පෙනීම normal වෙයිද? :eek: මේ ගැන දන්නෙ නැත්නම් BUMP එකක් හරි දීල යන්න.
    :)
     
    • Like
    Reactions: kinkon

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Umba thama tharuna nam thawa tikak iwasana eka hondai eye surgery nokara.

    Oya surgery eka kalama kochchra kal peneema hondata thiyanawada kiyala guarant karnawada ahanna?
    Oka eka parak kalama ai karanna puluwanda? etc..
    Oka permanent hari yanne na mama danna widiyata. Kal yanakota ai nopenenna puluwan.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    • Like
    Reactions: dodangodarohan

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය LASIK එකේ වෙන්නේ ඇහේ cornea එකේ පොඩි කොටසක් අයින් කරලා laser beam එකකින් ඇහේ cornea එක කරන shape එක. ඕක තමයි තියෙන එක.

    මට ඔයිට වඩා දරුණු surgery එකක් කරා DALK (Deep Anterior Lamellar Keratoplasty) කියලා. ඒකේදී ඇහේ මුලු upper cornea එකම replace කරන්න උනා. තව refractive surgery 3 ක් කරලා තියෙනවා. ඉස්සර කොහොමත්ම පෙනීම තිබ්බේ නෑ. අඩුගානේ මට බස්වල නම්බර් බලාගන්නවත් කියවන්න බැරි උනා. දැන් almost 6/6 තියෙනවා, LASIK එකෙන් බහුතරයකට 6/6 එනවා. හැබැයි ඒවා කලේ Apollo hospital එකේ දැන් Lanka hospital .

    ඔයාට specs වලින් හොඳට පේනවා නම් ඉතින් LASIK කරන එකේ වැඩක් නෑ. specs වලිනුත් පෙනීම ගන්න බැරිනම් තමයි ඔය වගේ surgery එකක් කරන්නේ. මේ surgery එක බොහොම risk අඩු එකක්. වයස අවුරුදු 18 ට වඩා වැඩිනම්, පෙනීම නැති එකට වඩා වෙන ඇහේ අමාරු නැත්තන්, contact lenses දාන්නේ නැත්තන් බය නැතුව කරන්න.

    මම නවලෝකේ facilities ගැනයි doctors ගැනයි හරියට දන්නේ නෑ. නමුත් ඔය පොඩි surgery ගැන බයවෙන්න එපා කියලයි මට කියන්න තියෙන්නේ

    Local anesthesia තමයි කරන්නේ. කරලා පැය කීපයකින් ගෙදර යන්න පුලුවන්. ඊට පස්සේ ඇහැට shield එකක් දාන්න වෙයි සතියක් විතර. vision එක ටික ටික එනවා. vision ආයෙත් අඩුවෙයි කියලා නම් කියන්න බෑ

    මේක බලන්න (for more details)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සර්ජරි එක නම් එච්චර අවුලක් නැත. නමුත් ටික කලක් යන කං පරිස්සම් කරගන්න වෙනවා. ඇහැ වහල තියල සහ වතුර යන්න නොදී, දූවිල් යන්න නොදි සහ නිතර මොනිටරයට මූණ ඔබං ඉන්නේ නැතුව.
     
    ඔබ තුමාගේ වටිනා කාලය වැය කර ලබාදුන් විස්තරාත්මක පිළිතුරට බොහොම ස්තූතියි.
    :) rep added.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    සර්ජරි එක නම් එච්චර අවුලක් නැත. නමුත් ටික කලක් යන කං පරිස්සම් කරගන්න වෙනවා. ඇහැ වහල තියල සහ වතුර යන්න නොදී, දූවිල් යන්න නොදි සහ නිතර මොනිටරයට මූණ ඔබං ඉන්නේ නැතුව.

    oya surgery eka permanent na. samaharunta oka karala within 1 year ayit penne natuwa yanawa.

    Thank you very much for bumps and replies :)
    rep added.