Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Buy & Sell (Biz Product/Services)
eZ cash mCash easy App
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනටමත් ඔබ eZ cash, mCash, Topup, Reload අලෙවි නියෝජිතයෙකු වේ නම් ඔබ දන්නවා ඇති එහිදි ඔබට රිසිට් පතක් නිකුත් කිරිමේ නොහැකියාව සහ Phone 2ක් හෝ ඊට වැඩි ගණනක් ඔබ ලඟ තබා ගැනිමට අවශ්‍ය බව.

මෙම ඇප් එකෙන් එම ප්‍රශ්ණ සියල්ල විසදේවී දැනටමත් මෙම ඇප් එක රටවල් ගණනාවකම භාවිතා කරනවා ලංකාවට අවශ්‍ය විදිහට සකසා අප වෙළෙද පොළට දැමිමට අපේක්ෂා කර සිටිනවා

සරළව මෙම ඇප් එක ගැන හැදින්විමක් කලොත් දැනට පවතින Tablet Phone ( විශේෂ වර්ග කිහිපයකට අයත් ) එකකට ඔබේ සිම් කාඞ් පත් 5 (ලංකාවේ පවතින Network) දමා මෙහි ඇප් කිහිපයක් ඔබට කැමති සේවාවන් සදහා යොදා ගත හැක උදා: eZ cash, mCash කිරිමට මෙහි වෙනම ඇප් එකක් ඇත තවද Sim menu සදහා SMS සහ තවත් විවිධ සේවා සදහා වෙන වෙනම උනත් ඇප් සාදා ඇත.

ඔබට මෙම Phone එක POS system එකක් ලෙස උනත් භාවිතා කිරිමට ඇප් තියෙනවා.

මෙය වෙළෙද පොළට විශේෂ මිළ ගණන් කිහිපයක් යටතේ ඉදිරිපත් කිරිමට අදහස් කරමින් ඇත රු.25,000.00 සහ රු. 45,000.00 සහ රු. 80,000.00 කට Barcode reader එකකුත් සමඟ Cash Register.

ඇප් එකේ වැඩ කටයුතු අවසන් වී කාලයක් වුවත් තවත් කාලයක් ගතවිය හැකියි වෙළෙද පොළට හදුන්වා දිමට දැනට ශ්‍රී ලංකාවේ සිටින විවිධ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ගෙන්වා බෙදාහරින ආයතන කිහිපයක් සමඟ කටයුතු කරමින් සිටි මෙය ලංකාව පුරා බෙදාහැරිම සහ අදාල සේවා කටයුතු කිරිම පිලිබදව

ඔබ ලඟ මෙම ඇප් එක වැඩ කරවා ගන්න පුඵවන් Smart Phone එකක් තිබෙනවා නම් රු.25,000.00 ක මුදලක් පමණයි වැය වන්නේ සිම් 5ක් හෝ (Dual Sim with Support SIM extend Technology)

රු. 45,000.00 ඔබට 10 inch Tablet Phone එක සහ අංශක 180කට කැරකැවිමට හැකි සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගත හැකි Phone Holder එක සමඟ Printer, Intelligent charger.

ඔබගේ වැඩ කටයුතු ඉතා පහසුවෙන් සහා ඉක්මනින් සාර්ථකව කර ගැනිමට මෙම ඇප් එකෙන් හැකිවේ. භාණ්ඩ මිළ දී ගැනිමකදි රිසිට් පත් නිකුත් කිරිම මෙන්ම විවිධ සේවා රැසක් .

දැනට මෙය ප්‍රචාරණය කරනු ලැබුවේ ඔබගේ දැනගැනිම පිණිසයි මෙය දේශිය වෙළෙද පලට නිකුත් කිරිමෙන් පසුව සියඵම විස්තර එම නියෝජිත ආයතන මගින් මීටත් වඩා හොදින් පුඵල්ව හා පැහැදිලිව දැන්විම් මගින් ඔබ දැනුවත් කරනු ලැබේ.

ලංකාවේ APP dEvelopmenT වැඩක්

[QUOTE="appHarindu, post: 22999618, member: 566680"] [SIZE="5"]දැනටමත් ඔබ eZ cash, mCash, Topup, Reload අලෙවි නියෝජිතයෙකු වේ නම් ඔබ දන්නවා ඇති එහිදි ඔබට රිසිට් පතක් නිකුත් කිරිමේ නොහැකියාව සහ Phone 2ක් හෝ ඊට වැඩි ගණනක් ඔබ ලඟ තබා ගැනිමට අවශ්‍ය බව. මෙම ඇප් එකෙන් එම ප්‍රශ්ණ සියල්ල විසදේවී දැනටමත් මෙම ඇප් එක රටවල් ගණනාවකම භාවිතා කරනවා ලංකාවට අවශ්‍ය විදිහට සකසා අප වෙළෙද පොළට දැමිමට අපේක්ෂා කර සිටිනවා [IMG]https://i.imgur.com/Ffh8cS3.jpg[/IMG] [IMG]https://i.imgur.com/GXn4j1L.jpg[/IMG] සරළව මෙම ඇප් එක ගැන හැදින්විමක් කලොත් දැනට පවතින Tablet Phone ( විශේෂ වර්ග කිහිපයකට අයත් ) එකකට ඔබේ සිම් කාඞ් පත් 5 (ලංකාවේ පවතින Network) දමා මෙහි ඇප් කිහිපයක් ඔබට කැමති සේවාවන් සදහා යොදා ගත හැක උදා: eZ cash, mCash කිරිමට මෙහි වෙනම ඇප් එකක් ඇත තවද Sim menu සදහා SMS සහ තවත් විවිධ සේවා සදහා වෙන වෙනම උනත් ඇප් සාදා ඇත. ඔබට මෙම Phone එක POS system එකක් ලෙස උනත් භාවිතා කිරිමට ඇප් තියෙනවා. මෙය වෙළෙද පොළට විශේෂ මිළ ගණන් කිහිපයක් යටතේ ඉදිරිපත් කිරිමට අදහස් කරමින් ඇත රු.25,000.00 සහ රු. 45,000.00 සහ රු. 80,000.00 කට Barcode reader එකකුත් සමඟ Cash Register. ඇප් එකේ වැඩ කටයුතු අවසන් වී කාලයක් වුවත් තවත් කාලයක් ගතවිය හැකියි වෙළෙද පොළට හදුන්වා දිමට දැනට ශ්‍රී ලංකාවේ සිටින විවිධ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ගෙන්වා බෙදාහරින ආයතන කිහිපයක් සමඟ කටයුතු කරමින් සිටි මෙය ලංකාව පුරා බෙදාහැරිම සහ අදාල සේවා කටයුතු කිරිම පිලිබදව ඔබ ලඟ මෙම ඇප් එක වැඩ කරවා ගන්න පුඵවන් Smart Phone එකක් තිබෙනවා නම් රු.25,000.00 ක මුදලක් පමණයි වැය වන්නේ සිම් 5ක් හෝ (Dual Sim with Support SIM extend Technology) රු. 45,000.00 ඔබට 10 inch Tablet Phone එක සහ අංශක 180කට කැරකැවිමට හැකි සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගත හැකි Phone Holder එක සමඟ Printer, Intelligent charger. ඔබගේ වැඩ කටයුතු ඉතා පහසුවෙන් සහා ඉක්මනින් සාර්ථකව කර ගැනිමට මෙම ඇප් එකෙන් හැකිවේ. භාණ්ඩ මිළ දී ගැනිමකදි රිසිට් පත් නිකුත් කිරිම මෙන්ම විවිධ සේවා රැසක් . දැනට මෙය ප්‍රචාරණය කරනු ලැබුවේ ඔබගේ දැනගැනිම පිණිසයි මෙය දේශිය වෙළෙද පලට නිකුත් කිරිමෙන් පසුව සියඵම විස්තර එම නියෝජිත ආයතන මගින් මීටත් වඩා හොදින් පුඵල්ව හා පැහැදිලිව දැන්විම් මගින් ඔබ දැනුවත් කරනු ලැබේ.[/SIZE] [SIZE="6"] ලංකාවේ APP dEvelopmenT වැඩක් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom