eZ cash mCash easy App

appHarindu

Member
Mar 25, 2018
18
1
0
Nugegoda
දැනටමත් ඔබ eZ cash, mCash, Topup, Reload අලෙවි නියෝජිතයෙකු වේ නම් ඔබ දන්නවා ඇති එහිදි ඔබට රිසිට් පතක් නිකුත් කිරිමේ නොහැකියාව සහ Phone 2ක් හෝ ඊට වැඩි ගණනක් ඔබ ලඟ තබා ගැනිමට අවශ්ය බව.
මෙම ඇප් එකෙන් එම ප්රශ්ණ සියල්ල විසදේවී දැනටමත් මෙම ඇප් එක රටවල් ගණනාවකම භාවිතා කරනවා ලංකාවට අවශ්ය විදිහට සකසා අප වෙළෙද පොළට දැමිමට අපේක්ෂා කර සිටිනවා
Ffh8cS3.jpg
GXn4j1L.jpg

සරළව මෙම ඇප් එක ගැන හැදින්විමක් කලොත් දැනට පවතින Tablet Phone ( විශේෂ වර්ග කිහිපයකට අයත් ) එකකට ඔබේ සිම් කාඞ් පත් 5 (ලංකාවේ පවතින Network) දමා මෙහි ඇප් කිහිපයක් ඔබට කැමති සේවාවන් සදහා යොදා ගත හැක උදා: eZ cash, mCash කිරිමට මෙහි වෙනම ඇප් එකක් ඇත තවද Sim menu සදහා SMS සහ තවත් විවිධ සේවා සදහා වෙන වෙනම උනත් ඇප් සාදා ඇත.
ඔබට මෙම Phone එක POS system එකක් ලෙස උනත් භාවිතා කිරිමට ඇප් තියෙනවා.
මෙය වෙළෙද පොළට විශේෂ මිළ ගණන් කිහිපයක් යටතේ ඉදිරිපත් කිරිමට අදහස් කරමින් ඇත රු.25,000.00 සහ රු. 45,000.00 සහ රු. 80,000.00 කට Barcode reader එකකුත් සමඟ Cash Register.
ඇප් එකේ වැඩ කටයුතු අවසන් වී කාලයක් වුවත් තවත් කාලයක් ගතවිය හැකියි වෙළෙද පොළට හදුන්වා දිමට දැනට ශ්රී ලංකාවේ සිටින විවිධ ඉලෙක්ට්රොනික භාණ්ඩ ගෙන්වා බෙදාහරින ආයතන කිහිපයක් සමඟ කටයුතු කරමින් සිටි මෙය ලංකාව පුරා බෙදාහැරිම සහ අදාල සේවා කටයුතු කිරිම පිලිබදව
ඔබ ලඟ මෙම ඇප් එක වැඩ කරවා ගන්න පුඵවන් Smart Phone එකක් තිබෙනවා නම් රු.25,000.00 ක මුදලක් පමණයි වැය වන්නේ සිම් 5ක් හෝ (Dual Sim with Support SIM extend Technology)
රු. 45,000.00 ඔබට 10 inch Tablet Phone එක සහ අංශක 180කට කැරකැවිමට හැකි සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගත හැකි Phone Holder එක සමඟ Printer, Intelligent charger.
ඔබගේ වැඩ කටයුතු ඉතා පහසුවෙන් සහා ඉක්මනින් සාර්ථකව කර ගැනිමට මෙම ඇප් එකෙන් හැකිවේ. භාණ්ඩ මිළ දී ගැනිමකදි රිසිට් පත් නිකුත් කිරිම මෙන්ම විවිධ සේවා රැසක් .
දැනට මෙය ප්රචාරණය කරනු ලැබුවේ ඔබගේ දැනගැනිම පිණිසයි මෙය දේශිය වෙළෙද පලට නිකුත් කිරිමෙන් පසුව සියඵම විස්තර එම නියෝජිත ආයතන මගින් මීටත් වඩා හොදින් පුඵල්ව හා පැහැදිලිව දැන්විම් මගින් ඔබ දැනුවත් කරනු ලැබේ.

ලංකාවේ APP dEvelopmenT වැඩක්
 

Attachments

  • elakiri.jpg
    elakiri.jpg
    29.3 KB · Views: 78
  • elakiri2.jpg
    elakiri2.jpg
    28.8 KB · Views: 77
Last edited: