Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
F*cking Maldives Muslims!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් අන්තවාදී පිරිසක් අරිසිමලේ ආරාන්‍යයේ දාන ශාලාවේ බලෙන් පදිංචි වෙයි.. දායකයන්ට පහරදෙයි !

ත්‍රිකුණාමලය, පුල්මුඩේ, අරිසිමලේ ආරන්ය සේනාසනයට අද (12) සවස් වරුවේ අන්තවාදී ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව වාර්තා වේ. පුල්මුඩේ පොලීසිය පැමිණ එහි ඇතිවූ සිදුවීම පාලනය කිරීමට උත්සහා කළද අන්තවාදීන් විසින් පොලීසියට තර්ජණය කර ඇති අතර තත්තවය පාලනය කිරිම සදහා මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය කැදවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මීට මාස කිහිපයකට පමණ පෙර මහනුවර ප්‍රදේශයේ දායකයෙකු විසින් විහාර භූමියේ දාන ශාලාවක් ඉදිකර තිබෙන අතර එය විවෘත කර දිනයේම මුස්ලිම් පිරිසක් පැමිණ එම ඉඩමට අයිතිවාසිකම් කියමින් දාන ශාලාවේ බලහත් කාරයෙන් පදිංචි වී තිබෙනවා. එම පිරිස සමග ගැටුම් ඇතිකර ගැනීමට ඇති නොකමැත්ත නිසාවෙන් ආරාන්‍යවාසී භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා දාන ශාලාව පරිහරණය කිරීම අතහැර දමා තිබෙන අතර, එහි තිබූ විහාරස්ථානය සතු බඩු බාහිරාදිය නැවත රැගෙන ඒමට විහාරස්ථ දායකයන් ගිය අවස්ථාවේදී එහි සිටි පිරස ඔවුන්ට පහර දී තිබෙනවා.

පහර දීම සදහා අවට මුස්ලිම් ජාතිකයන් සියයක වැඩි පිරිසක් එම ස්ථානයට පැමිණ ඇති අතර පොලීසිය පැමිණ තත්ත්වය පාලනය කිරීමට උත්සහා කළත් කලහකාරී පිරිස පොලිස් නිලධාරීන්ටද තර්ජණය කර පහරදීමට උත්සහා කර තිබෙන බවයි වාර්තා වන්නේ. පොලීසියට තත්තවය පාලනය කළ නොහැකිවීම හේතුවෙන් විශේෂ කාර්ය බලකාය කදැවිමට සිදුව තිබේ. විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැමිණියද අදාල බඩු භාණ්ඩ ලබා දීමට එම පිරිස ඉඩ ලබාදි නොමැති අතර එවා ගිනිතබා විනාශ කරන බවටද තර්ජණය කර තිබෙන බවද පැවසේ.

අප සමග අදහස් දක්වමින් එහි විහාරාධිපති හිමියන් පැවසුවේ අදාළ ගොඩනැගිල්ල ඉදිකර විවෘත කරන තුරු මුස්ලිම් පිරිස නිහඩව සිටි බවත්, දාන ශාලාව වීවෘත කළ දිනයේම පැමිණ බලහත්කාරයෙන් පදිංචි වූ බවත්ය. එසේ වුවත් අදාල භූමියේ අයිතිය තහවුරු කිරීම සදහා කිසිදු නිත්‍යානුකූල ලියවිල්ලක් එම පිරිසට නොමැති බවද උන්වහන්සේ පැවසූවා.

අන්තවාදී තර්ජණ හේතුවෙන් නැගෙනහිර පළාතේ බෞද්ධ ජනතාවට අත්වී ඇති ඉරණම සම්බන්ධයෙන් අරිසිමලේ අරාන්ය සේනාසනාධිපති ස්වාමීන් වහන්සේ මීට ටික කලකට පෙර අප සමග දැක්වූ අදහස් පහතින් දැක්වේ.

http://www.colombotoday.com/8915-95895-5589/

[QUOTE="SahanJ123, post: 20554788, member: 396052"] [B]මුස්ලිම් අන්තවාදී පිරිසක් අරිසිමලේ ආරාන්‍යයේ දාන ශාලාවේ බලෙන් පදිංචි වෙයි.. දායකයන්ට පහරදෙයි ![/B] [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2016/08/asiri445dddd.jpg[/IMG]ත්‍රිකුණාමලය, පුල්මුඩේ, අරිසිමලේ ආරන්ය සේනාසනයට අද (12) සවස් වරුවේ අන්තවාදී ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව වාර්තා වේ. පුල්මුඩේ පොලීසිය පැමිණ එහි ඇතිවූ සිදුවීම පාලනය කිරීමට උත්සහා කළද අන්තවාදීන් විසින් පොලීසියට තර්ජණය කර ඇති අතර තත්තවය පාලනය කිරිම සදහා මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය කැදවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මීට මාස කිහිපයකට පමණ පෙර මහනුවර ප්‍රදේශයේ දායකයෙකු විසින් විහාර භූමියේ දාන ශාලාවක් ඉදිකර තිබෙන අතර එය විවෘත කර දිනයේම මුස්ලිම් පිරිසක් පැමිණ එම ඉඩමට අයිතිවාසිකම් කියමින් දාන ශාලාවේ බලහත් කාරයෙන් පදිංචි වී තිබෙනවා. එම පිරිස සමග ගැටුම් ඇතිකර ගැනීමට ඇති නොකමැත්ත නිසාවෙන් ආරාන්‍යවාසී භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා දාන ශාලාව පරිහරණය කිරීම අතහැර දමා තිබෙන අතර, එහි තිබූ විහාරස්ථානය සතු බඩු බාහිරාදිය නැවත රැගෙන ඒමට විහාරස්ථ දායකයන් ගිය අවස්ථාවේදී එහි සිටි පිරස ඔවුන්ට පහර දී තිබෙනවා. පහර දීම සදහා අවට මුස්ලිම් ජාතිකයන් සියයක වැඩි පිරිසක් එම ස්ථානයට පැමිණ ඇති අතර පොලීසිය පැමිණ තත්ත්වය පාලනය කිරීමට උත්සහා කළත් කලහකාරී පිරිස පොලිස් නිලධාරීන්ටද තර්ජණය කර පහරදීමට උත්සහා කර තිබෙන බවයි වාර්තා වන්නේ. පොලීසියට තත්තවය පාලනය කළ නොහැකිවීම හේතුවෙන් විශේෂ කාර්ය බලකාය කදැවිමට සිදුව තිබේ. විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැමිණියද අදාල බඩු භාණ්ඩ ලබා දීමට එම පිරිස ඉඩ ලබාදි නොමැති අතර එවා ගිනිතබා විනාශ කරන බවටද තර්ජණය කර තිබෙන බවද පැවසේ. අප සමග අදහස් දක්වමින් එහි විහාරාධිපති හිමියන් පැවසුවේ අදාළ ගොඩනැගිල්ල ඉදිකර විවෘත කරන තුරු මුස්ලිම් පිරිස නිහඩව සිටි බවත්, දාන ශාලාව වීවෘත කළ දිනයේම පැමිණ බලහත්කාරයෙන් පදිංචි වූ බවත්ය. එසේ වුවත් අදාල භූමියේ අයිතිය තහවුරු කිරීම සදහා කිසිදු නිත්‍යානුකූල ලියවිල්ලක් එම පිරිසට නොමැති බවද උන්වහන්සේ පැවසූවා. [COLOR=#ff0000] අන්තවාදී තර්ජණ හේතුවෙන් නැගෙනහිර පළාතේ බෞද්ධ ජනතාවට අත්වී ඇති ඉරණම සම්බන්ධයෙන් අරිසිමලේ අරාන්ය සේනාසනාධිපති ස්වාමීන් වහන්සේ මීට ටික කලකට පෙර අප සමග දැක්වූ අදහස් පහතින් දැක්වේ.[/COLOR] [URL]http://www.colombotoday.com/8915-95895-5589/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom