f#% divorce ganna lesima kohomda ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,663
    1
    99,910
    113
    33
    Kalutara
    mee thread eken..

    badapu un gatha uththee,
    - amma balala duwawa ganna
    - badagaththa beree gahapan
    - kulle awulnam divorce weyan

    badapu nathi un gatha uththee,
    - paninna pera sithaa balanna
    - kiyana taran yakka kalu naa
    - kulle balala marry karapan

    dekatama nathi un gatha uththee,
    - ralla weralata aadareyi
    බැඳපු උන්ට ආයේ ගනිද්දී අම්මා බලල දුවව ගන්න වෙන්නේ දෙවෙනි කසාදෙදී තමා...
     
    • Haha
    Reactions: dbug

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Sinhala buruwonge palaweni waraddha thamaa kendhara balala, hodha dawasak balala badhina eka,
    api pavul pasubima beluwa, Saturday or Sunday dawasak balala badinawa,
    Pavulath ekka hodhata innanam, demovpiyangen ( your & your wife) eth wela Inna one, aduma Km 50k withara duraka Inna one geyak kuliyata aran hari,
    ube ammata wiyadam walata dena ewa wife ta kiyannethuwa denna one,

    පලයන් බං යන්න. උඹ මුස්ලිම් නෙවෙයිනෙ. 😜
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,115
    25,237
    113
    ගලපන්න ඕනේ, පවුල් පසුබිම.....

    දෙමාපියන් ගේ රැකියා.....

    උදා : කෙල්ල බිස්නස් පවුලක උඹ රජයේ සේවක පවුලක නම්, නොගැලපෙනව
     
    Nima98

    Active member
  • Aug 18, 2023
    285
    247
    43
    Divorce unu / lawyers poddak enna mheta

    Divorce eke process eka kohomda? Kochchara kalayak yanwada samaniyen? Divorce eka ganna lesima vidiha mokakda?
    Divorce eka yana athara thura rata yanna puluwada?
    Wife ta wandi illana puluwan hethu monada ?( sathyakwath denn kamthi na hbai man mata unge paule un karapu dewal nisa)

    Joke ekata ganna ep ubala serious ahnn , waradi thirana nisa widanwa ekek 🥲, ubalath hodata hoyala balala marry karahalla , specially adu kule unwa , kauru mona kiuwath marriage ekata kuleth bala panawa bn , experience eken kiyanna.. amma balala duwawa ganna kiyapu kathwa aththa , lamai hadenneth ammlage thaletama thamai .kudallo mette uda thiyanna ba ,ekata mahnsi wannath epa .kule nobla badin un 100prak hithplla , jana wala prshnyk thiynwa unge , gahe katu ul karanna oni nane , mata e kale ouw therun na ,hithuwe na , habai dan hodata thernwa , amma katha karana vidhata thama duwalath katha karanne 😁, (adu kule unath hodata inn ganu nathuwama nemi ) ubalgeth experience daplla ,View attachment 249055
    මචන් ලමයි ඉන්නවා නම් තව හිතපන් එකපාර divorce එහෙකට යන්නෙ නැතුව 😕
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,744
    39,521
    113
    Homagama
    දෙන්නා එකග නම් ඉක්මනට පුලුවන්. නමුත් උබ සතයක් දෙන්න කැමති නැ කියන එකෙන් පෙන්නෙ කැත්තට පොල්ල කියලා. එහෙම උනොත් ඇදෙනවා. කතා වෙලා ඩිවොස් වෙන්න එකඟතාවක් හදාගනින්. ඊට පස්සෙ නඩු දාන්න. නැත්තම් වැරදි 3න් එකක් ඔප්පු කරන්න සාක්කි හොය හොය යන්න වෙනවා.

    කුලේ ගැන නම් මම මෙච්චර කතාකරන්නේ ඇයි කියලා ඔය අනිත් ළමයින්ට තේරෙනවාද?
    you got it GIF by Dancing with the Stars
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,080
    36,098
    113
    කෑගල්ල
    අඩු කුලේ කියලා අසරණය
    මැඩලන්නේ ලෝකේ වසලය..... :lol: :lol:

    හොඳ කුලේ ගෑනු බැදලත් අපි මේ විදවන්නේ... :lol::lol:

    කොහොමත් දැන් හොක් ගාලා යන එකේ ඔවා අමතක කරලා දාලා ආතල් එකේ හිටපන්..
     
    • Haha
    Reactions: dbug

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,796
    2,423
    113
    බැඳපු උන්ට ආයේ ගනිද්දී අම්මා බලල දුවව ගන්න වෙන්නේ දෙවෙනි කසාදෙදී තමා...
    naa..
    ethakota balanna kiyanne hora ganige miniha gana..
    "exge miniha balaa gedarata giya wagge" kiyanna puluwan
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,689
    15,237
    113
    New Zealand
    ඩිවෝස් වෙන්න හේතුව කියපන්

    ඒකි අනාචාරේ ගිහින්, ලිංගික බෙලහීනතාවය වගේ දෙයක් ඔප්පු නොකරොත් උබෙන් වන් දි ගන්න බෑ. ළමයි හිටියොත් තමයි උබට වන් දි කේස් ටිකක් තදටම එන්නෙ. දෙන්නගෙම කැමැත්ත තියනව නම් ඒත් ඉක්මනින් ඩිවෝස් වෙන්න පුලුවන්. ලෝයට කියලා ඉක්මනින් වැඩේ කරලා දෙන්න කිව්වම කරලා දෙනවා.

    ඇත්තටම උබට ඩිවෝස් වෙන්නම ඕනිද? ඕක ගොඩින් විසදගන්න බැරිද? උබයි ඒකියි ඉන්න ගෙදර ඒකිගේ දෙමව්පියෝ හෝ උබේ දෙමව්පියෝ ඉන්නව නම් ඒ පවුලේ ප්‍රශ්න , බලපෑම් වැඩියි.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,320
    53,395
    113
    Colombo
    Divorce unu / lawyers poddak enna mheta

    Divorce eke process eka kohomda? Kochchara kalayak yanwada samaniyen? Divorce eka ganna lesima vidiha mokakda?
    Divorce eka yana athara thura rata yanna puluwada?
    Wife ta wandi illana puluwan hethu monada ?( sathyakwath denn kamthi na hbai man mata unge paule un karapu dewal nisa)

    Joke ekata ganna ep ubala serious ahnn , waradi thirana nisa widanwa ekek 🥲, ubalath hodata hoyala balala marry karahalla , specially adu kule unwa , kauru mona kiuwath marriage ekata kuleth bala panawa bn , experience eken kiyanna.. amma balala duwawa ganna kiyapu kathwa aththa , lamai hadenneth ammlage thaletama thamai .kudallo mette uda thiyanna ba ,ekata mahnsi wannath epa .kule nobla badin un 100prak hithplla , jana wala prshnyk thiynwa unge , gahe katu ul karanna oni nane , mata e kale ouw therun na ,hithuwe na , habai dan hodata thernwa , amma katha karana vidhata thama duwalath katha karanne 😁, (adu kule unath hodata inn ganu nathuwama nemi ) ubalgeth experience daplla ,View attachment 249055

    ඩිවෝස් වෙන්න ලේසි නෑ මිට්ටො :(
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    මුහුද කිට්ටු පැතිවල ගෑනු ගන්න එපා
    ඒවා හරියන්නේ එහේ උන්ටම තමයි