Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
F***g Lankabell 4G
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය හොදයි කියපු හින්දයි මට SLT එකේ Peak, Off Peak ඩේට වදේ තිබුන හින්දයි මමත් ඉතින් ගත්ත ලංකාබෙල් 4G එකක්. අපරාදෙ කියන්න ඕනෙ නෑ කියන පරක්කුව විතරයි ඇවිල්ල සිග්නල් පවා චෙක් කළා, මමත් ඉතින් ඒ වෙලාවෙ ඩව්න්ලෝඩ් කරලා යුටියුබ් එකේ වීඩියෝ එහෙම බලල skype කතා කරලා බලල එකෙත් අව්ලක් නැති හින්ද ස්පීඩ් චෙක් එකකුත් දැම්ම බලන්න කිසිම අව්ලක් නෑ දෙනවා කියපුව ඒ විදියටම තිබුන.

මමත් ඉතින් අනේ වාසනාවන් කියල ගත්ත  අරගෙන පලවෙනි දවස අව්ලක් නැතුව ගියා, නැත්තෙමත් නෑ එක අව්ලක් උනා. මුන්ගෙ මාර විදියට data count වෙනව, සාමාන්යෙන් මම SLT use කරනකොට දවසටම යන්නෙ 500MB වගේ එත් ලංකාබෙල් එක කනෙක්ට් කලේ හවස 4ට වගේ ආපහු මම රෑ 9ට බලනකොට මාව උඩ ගියා යකෝ 1.6GB use වෙලාලු  මම මෙලෝ මගුලක් ඩව්න්ලෝඩ් කලෙත් නෑ

කමක් නෑ තව දවසක් බලමුකෝ කියල හිටිය පහුවදා ඊටත් අන්තයි ඩේට කව්න්ට් වෙන එකත් එහෙමමයි ඒ මදිවට ස්කයිප් කතා කරනකොටනම් මාරම සනීපයි අනිත් එකා කියන ඒව ඇහෙනවා එත් අපි කියන ඒවා උට ඇහෙන්නෙ කැඩි කැඩී..  ටිකකින් හරියයි කියල හිටිය මොන.. තාමත් එහෙමමයි. මේ පේනවනේ ස්පීඩ් එක

ඩව්න්ලෝඩ් අව්ලක් නෑ අප්ලෝඩ් නම් අන්තිමයි, අජූතයි, කුජීතයි... (තව දන්න ඒවා දාගනිල්ල ) ඒ මදිවට ලයින් එක drop වෙනව හෝ ගාල, අනේ ඉතින් customer care එකට කතා කළා ගන්නකොට තිබුන උවමනාව දැන් මුන්ට නෑ  කතා බතා රිප්ලයි මුකුත් නෑ! හෙනම ගහපියව් මුන්ට  අන්තිමට මගේ අතින් රු.7500/- ගිය එක විතරයි වගේ උනේ

හොද වෙලාවට SLT එක disconnect කලේ නෑ, ඒකවත් නොතිබුනානම් මට අබ සරණයි  කොච්චර වුනත් බලන් යද්දී SLT හොදයි වගේ.

ගන්න අය ඉන්නවනම් සෑහෙන පරිස්සමින් ගන්න

P.S: Battlefield එහෙම multiplayer ගහනකොට ඇස් දෙකටම ඇඩෙනවා පින්ග් එක දැක්කම ඩෙෆා 400ms+

[QUOTE="Fire_Bird, post: 17013948, member: 171184"] [SIZE=4]කට්ටිය හොදයි කියපු හින්දයි මට SLT එකේ Peak, Off Peak ඩේට වදේ තිබුන හින්දයි මමත් ඉතින් ගත්ත ලංකාබෙල් 4G එකක්. අපරාදෙ කියන්න ඕනෙ නෑ කියන පරක්කුව විතරයි ඇවිල්ල සිග්නල් පවා චෙක් කළා, මමත් ඉතින් ඒ වෙලාවෙ ඩව්න්ලෝඩ් කරලා යුටියුබ් එකේ වීඩියෝ එහෙම බලල skype කතා කරලා බලල එකෙත් අව්ලක් නැති හින්ද ස්පීඩ් චෙක් එකකුත් දැම්ම බලන්න කිසිම අව්ලක් නෑ දෙනවා කියපුව ඒ විදියටම තිබුන. මමත් ඉතින් අනේ වාසනාවන් කියල ගත්ත :P අරගෙන පලවෙනි දවස අව්ලක් නැතුව ගියා, නැත්තෙමත් නෑ එක අව්ලක් උනා. මුන්ගෙ මාර විදියට data count වෙනව, සාමාන්යෙන් මම SLT use කරනකොට දවසටම යන්නෙ 500MB වගේ එත් ලංකාබෙල් එක කනෙක්ට් කලේ හවස 4ට වගේ ආපහු මම රෑ 9ට බලනකොට මාව උඩ ගියා යකෝ 1.6GB use වෙලාලු :baffled::baffled: මම මෙලෝ මගුලක් ඩව්න්ලෝඩ් කලෙත් නෑ :sorry: කමක් නෑ තව දවසක් බලමුකෝ කියල හිටිය පහුවදා ඊටත් අන්තයි ඩේට කව්න්ට් වෙන එකත් එහෙමමයි ඒ මදිවට ස්කයිප් කතා කරනකොටනම් මාරම සනීපයි අනිත් එකා කියන ඒව ඇහෙනවා එත් අපි කියන ඒවා උට ඇහෙන්නෙ කැඩි කැඩී.. :baffled::sorry: ටිකකින් හරියයි කියල හිටිය මොන.. තාමත් එහෙමමයි. මේ පේනවනේ ස්පීඩ් එක [IMG]http://www.speedtest.net/result/3686394541.png[/IMG] ඩව්න්ලෝඩ් අව්ලක් නෑ අප්ලෝඩ් නම් අන්තිමයි, අජූතයි, කුජීතයි... (තව දන්න ඒවා දාගනිල්ල :rofl:) ඒ මදිවට ලයින් එක drop වෙනව හෝ ගාල, අනේ ඉතින් customer care එකට කතා කළා ගන්නකොට තිබුන උවමනාව දැන් මුන්ට නෑ :baffled::baffled: කතා බතා රිප්ලයි මුකුත් නෑ! හෙනම ගහපියව් මුන්ට :growl::growl::growl: අන්තිමට මගේ අතින් රු.7500/- ගිය එක විතරයි වගේ උනේ :dull: හොද වෙලාවට SLT එක disconnect කලේ නෑ, ඒකවත් නොතිබුනානම් මට අබ සරණයි :oo: කොච්චර වුනත් බලන් යද්දී SLT හොදයි වගේ. [SIZE=5][COLOR=Red]ගන්න අය ඉන්නවනම් සෑහෙන පරිස්සමින් ගන්න:yes::yes: [SIZE=3][COLOR=Black]P.S: Battlefield එහෙම multiplayer ගහනකොට ඇස් දෙකටම ඇඩෙනවා පින්ග් එක දැක්කම ඩෙෆා 400ms+[/COLOR][/SIZE][/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom