F***g Lankabell 4G

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    කට්ටිය හොදයි කියපු හින්දයි මට SLT එකේ Peak, Off Peak ඩේට වදේ තිබුන හින්දයි මමත් ඉතින් ගත්ත ලංකාබෙල් 4G එකක්. අපරාදෙ කියන්න ඕනෙ නෑ කියන පරක්කුව විතරයි ඇවිල්ල සිග්නල් පවා චෙක් කළා, මමත් ඉතින් ඒ වෙලාවෙ ඩව්න්ලෝඩ් කරලා යුටියුබ් එකේ වීඩියෝ එහෙම බලල skype කතා කරලා බලල එකෙත් අව්ලක් නැති හින්ද ස්පීඩ් චෙක් එකකුත් දැම්ම බලන්න කිසිම අව්ලක් නෑ දෙනවා කියපුව ඒ විදියටම තිබුන.

    මමත් ඉතින් අනේ වාසනාවන් කියල ගත්ත :P අරගෙන පලවෙනි දවස අව්ලක් නැතුව ගියා, නැත්තෙමත් නෑ එක අව්ලක් උනා. මුන්ගෙ මාර විදියට data count වෙනව, සාමාන්යෙන් මම SLT use කරනකොට දවසටම යන්නෙ 500MB වගේ එත් ලංකාබෙල් එක කනෙක්ට් කලේ හවස 4ට වගේ ආපහු මම රෑ 9ට බලනකොට මාව උඩ ගියා යකෝ 1.6GB use වෙලාලු :baffled::baffled: මම මෙලෝ මගුලක් ඩව්න්ලෝඩ් කලෙත් නෑ :sorry:

    කමක් නෑ තව දවසක් බලමුකෝ කියල හිටිය පහුවදා ඊටත් අන්තයි ඩේට කව්න්ට් වෙන එකත් එහෙමමයි ඒ මදිවට ස්කයිප් කතා කරනකොටනම් මාරම සනීපයි අනිත් එකා කියන ඒව ඇහෙනවා එත් අපි කියන ඒවා උට ඇහෙන්නෙ කැඩි කැඩී.. :baffled::sorry: ටිකකින් හරියයි කියල හිටිය මොන.. තාමත් එහෙමමයි. මේ පේනවනේ ස්පීඩ් එක

    3686394541.png

    ඩව්න්ලෝඩ් අව්ලක් නෑ අප්ලෝඩ් නම් අන්තිමයි, අජූතයි, කුජීතයි... (තව දන්න ඒවා දාගනිල්ල :rofl:) ඒ මදිවට ලයින් එක drop වෙනව හෝ ගාල, අනේ ඉතින් customer care එකට කතා කළා ගන්නකොට තිබුන උවමනාව දැන් මුන්ට නෑ :baffled::baffled: කතා බතා රිප්ලයි මුකුත් නෑ! හෙනම ගහපියව් මුන්ට :growl::growl::growl: අන්තිමට මගේ අතින් රු.7500/- ගිය එක විතරයි වගේ උනේ :dull:

    හොද වෙලාවට SLT එක disconnect කලේ නෑ, ඒකවත් නොතිබුනානම් මට අබ සරණයි :oo: කොච්චර වුනත් බලන් යද්දී SLT හොදයි වගේ.

    ගන්න අය ඉන්නවනම් සෑහෙන පරිස්සමින් ගන්න:yes::yes:

    P.S: Battlefield එහෙම multiplayer ගහනකොට ඇස් දෙකටම ඇඩෙනවා පින්ග් එක දැක්කම ඩෙෆා 400ms+

    Last edited:
    • Like
    Reactions: Lewke

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    yap yap.. උබ කතා කරන එවා ලස්සනට ඇහුනා බන්..
    "ඒ..ප.අඩො...කො...ද..මුන්ගේ...වැඩ...ක..බන්...මම...ඒ..මාරු....වෙ...බන්... 7000 ම වතුරේ මචන්.."
    අන්තිම ටිකනම් තේරුනා මචන්...
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    කට්ටිය හොදයි කියපු හින්දයි මට SLT එකේ Peak, Off Peak ඩේට වදේ තිබුන හින්දයි මමත් ඉතින් ගත්ත ලංකාබෙල් 4G එකක්. අපරාදෙ කියන්න ඕනෙ නෑ කියන පරක්කුව විතරයි ඇවිල්ල සිග්නල් පවා චෙක් කළා, මමත් ඉතින් ඒ වෙලාවෙ ඩව්න්ලෝඩ් කරලා යුටියුබ් එකේ වීඩියෝ එහෙම බලල skype කතා කරලා බලල එකෙත් අව්ලක් නැති හින්ද ස්පීඩ් චෙක් එකකුත් දැම්ම බලන්න කිසිම අව්ලක් නෑ දෙනවා කියපුව ඒ විදියටම තිබුන.

    මමත් ඉතින් අනේ වාසනාවන් කියල ගත්ත :P අරගෙන පලවෙනි දවස අව්ලක් නැතුව ගියා, නැත්තෙමත් නෑ එක අව්ලක් උනා. මුන්ගෙ මාර විදියට data count වෙනව, සාමාන්යෙන් මම SLT use කරනකොට දවසටම යන්නෙ 500MB වගේ එත් ලංකාබෙල් එක කනෙක්ට් කලේ හවස 4ට වගේ ආපහු මම රෑ 9ට බලනකොට මාව උඩ ගියා යකෝ 1.6GB use වෙලාලු :baffled::baffled: මම මෙලෝ මගුලක් ඩව්න්ලෝඩ් කලෙත් නෑ :sorry:

    කමක් නෑ තව දවසක් බලමුකෝ කියල හිටිය පහුවදා ඊටත් අන්තයි ඩේට කව්න්ට් වෙන එකත් එහෙමමයි ඒ මදිවට ස්කයිප් කතා කරනකොටනම් මාරම සනීපයි අනිත් එකා කියන ඒව ඇහෙනවා එත් අපි කියන ඒවා උට ඇහෙන්නෙ කැඩි කැඩී.. :baffled::sorry: ටිකකින් හරියයි කියල හිටිය මොන.. තාමත් එහෙමමයි. මේ පේනවනේ ස්පීඩ් එක

    3686394541.png

    ඩව්න්ලෝඩ් අව්ලක් නෑ අප්ලෝඩ් නම් අන්තිමයි, අජූතයි, කුජීතයි... (තව දන්න ඒවා දාගනිල්ල :rofl:) ඒ මදිවට ලයින් එක drop වෙනව හෝ ගාල, අනේ ඉතින් customer care එකට කතා කළා ගන්නකොට තිබුන උවමනාව දැන් මුන්ට නෑ :baffled::baffled: කතා බතා රිප්ලයි මුකුත් නෑ! හෙනම ගහපියව් මුන්ට :growl::growl::growl: අන්තිමට මගේ අතින් රු.7500/- ගිය එක විතරයි වගේ උනේ :dull:

    හොද වෙලාවට SLT එක disconnect කලේ නෑ, ඒකවත් නොතිබුනානම් මට අබ සරණයි :oo: කොච්චර වුනත් බලන් යද්දී SLT හොදයි වගේ.

    ගන්න අය ඉන්නවනම් සෑහෙන පරිස්සමින් ගන්න:yes::yes:

    P.S: Battlefield එහෙම multiplayer ගහනකොට ඇස් දෙකටම ඇඩෙනවා පින්ග් එක දැක්කම ඩෙෆා 400ms+

    ඕක අවුරුද්දක් යන්න කලින් කැන්සල් කරන්නත් බෑලු නේද?????
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    matanam awulak na bun 1MB unlimited on 4G

    3689206574.png

    dawasata 5GB ++ :P

    :oo: ඒ කොහොමද බං උඹ අන්ලිමිටඩ් එකක් ගත්තේ 4G වලින්.....?? උඹට දීලා තියෙන්නේ ෆික්ස්ඩ් කනෙක්ෂන් එකක්ද.....?? 4G වල එන පෝටබල් රවුටර් නෙවේද ඕක.....?? :rolleyes: