F.R.I.E.N.D.S

මිතුරන් ලෙසින්ම අපි සැවොම
හැමදාමත් එකා මෙන්
දැනෙනාවූ සිතුවිලි ලෙංගතුව
බෙදාගනිමින්

දැන හෝ නොදැන ළං වී
හිඳීනම් තුටියෙන්
කොයිතරම් නම් සතුටක් වේවිද
හඬනා වූ සිතකට

සොයනා වූ හිත් සැනසුම්
ගෙන දේ නම්

ළඟ හිදිමින් ළං වී හිඳින්නා සේ
නියං සමේ වැහි පොදක් මෙන්
අප හිතනා ලෙසින්ම
 

marley

Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    MenAreLike1.gif
    MenAreLike1.gif
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    මිතුරන් ලෙසින්ම අපි සැවොම
    හැමදාමත් එකා මෙන්
    දැනෙනාවූ සිතුවිලි ලෙංගතුව
    බෙදාගනිමින්

    දැන හෝ නොදැන ළං වී
    හිඳීනම් තුටියෙන්
    කොයිතරම් නම් සතුටක් වේවිද
    හඬනා වූ සිතකට

    සොයනා වූ හිත් සැනසුම්
    ගෙන දේ නම්

    ළඟ හිදිමින් ළං වී හිඳින්නා සේ
    නියං සමේ වැහි පොදක් මෙන්
    අප හිතනා ලෙසින්ම

    :dull: