FACE BOOK පෙම අනුරාගයට හැරේ නඩුවකුත් පැවැරේ

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    FACE BOOK පෙම අනුරාගයට හැරේ නඩුවකුත් පැවැරේ

    අන්තර්ජාලයේ පේස් බුක් සමාජ වෙබ් අඩවියෙන් දැන හඳුනාගත් ගුරුවරියක හා මිතුරු වී ඇය අවමාන තර්ජනයට ලක් කැර ඇගේ නිරුවත් ඡායාරූපද ගත් බව කියන පුද්ගලයකුට එරෙහිව නඩුව විභාග කිරීම කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් අගෝස්තු තුන්වැනිදාට කල් තැබිණි.
    එස්. වීරරත්න නම් සැකකරු නිවැරැදිකරු බව කීවේය. ගිය වසරේ සැප්තැම්බර් 15 වැනිදා පේස් බුක් වෙබ් අඩවියෙන් හඳුනාගත් ගුරුවරිය බම්බලපිටියේ හෝටලයකට ගෙන්වා නිරුවත් ඡායාරූප ගෙන ඇතැයිද ඒවා ප‍්‍රචාරය නොකිරීමට නම් අඹුසැමියන් ලෙස හැසිරිය යුතු බවට තර්ජනය කළැයිද එම කතගේ පැමිණිල්ලේ දැක්වේ. ඔහු ඇගෙන් අවස්ථා දෙකකදී රුපියල් එකොළොස් දහසක්ද ලබාගෙන ඇත. සැකකරු ඇප පිට සිටියි.


    http://www.lankadeepa.lk/index.php/articles/46050
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හොටෙල් එකකට ගෙනල්ල naked photos අරන් ඒව පෙන්නනව කියල අඹුසැමියන් ලෙස හැසිරෙන්න කියන එක ගොන් නේද? හොටෙල් එකකට යන්නේ ඒ වැඩේ කරන්න නේ කොහොමත්..

    මටනම් හිතෙන්නේ ගිහින් අඹුසැමියන් ලෙස හැසිරිලා පස්සේ photo ගන්න ඇති.. දැන් ඒව පෙන්නල බ්ලැක්මේල් කරනව ඇති