FaCe BoOk ලෝලීන් ආකර්ෂණය කළ 'බීස්ට්'

nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    FaCe BoOk ලෝලීන් ආකර්ෂණය කළ 'බීස්ට්'

    ෆේස්බුක් ලෝලීන් ආකර්ෂණය කළ 'බීස්ට්'



    picture.php


    සුරතල් සුනඛය ෆේස්බුක් නිර්මාතෘවරයට වසනාව කැන්දයි........

    beast-hungarian-sheepdog-komodor-facebook-mark-zuckerberg-262x300.jpg
    10-Mark-Zuckerberg-Beast-300x200.jpg

    [FONT=&quot]මා[/FONT][FONT=&quot]ක් සකර්බර්ග් ඔහුගේ නමයි. අද ලෝකයේ නැතුවම බැරි ෆේස්බුක් සමාජ සම්බන්ධතා වෙබ් අඩවියේ නිර්මාතෘවරයා ඔහු ය. සිය වෙබ් අඩවිය නිසාම ප්‍රකෝටිපතියෙකු බවට පත්වූ මාක් පවසා සිටින්නේ මෑත කාලයේ තම සුරතල් සුනඛයා වෙනුවෙන් නිර්මාණය කළ වෙබ් පිටුව නිසාම තමන් මහත් වූ ලභයක් අත්කර ගෙන සිටින බවයි.[/FONT]
    [FONT=&quot]

    වයස අවු:
    [/FONT]26[FONT=&quot] ක් මාක් සහ ඔහුගේ පෙම්වතිය වූ ප්‍රිෂීලිය චාන් විසින් මෙම ෆේස්බුක්පිටුව නිර්මාණය කරනු ලැබුවේ [/FONT]'[FONT=&quot]බීස්ට්[/FONT]' [FONT=&quot]නමින් හැදින්වෙන තම සුරතල වෙනුවෙනි. [/FONT]'[FONT=&quot]බීස්ට්[/FONT]' [FONT=&quot]උපත ලබා තිබෙන්නේ [/FONT]2011[FONT=&quot] ජනවාරි [/FONT]10[FONT=&quot] වෙනිදා ය. හංගේරියාවේ බැටළුවන් ගාල් කිරීමට යොදා ගන්නා (පුලී) සුනඛ වර්ගයක්ය.[/FONT]
    [FONT=&quot]
    ෆේස්බුක්
    [/FONT][FONT=&quot] නිර්මාතෘවරයාගේ [/FONT][FONT=&quot]සුනඛයා [/FONT][FONT=&quot]උනන්දුවක් දක්වන අයෙකුට [/FONT]http://www.facebook.com/beast.the.dog
    [FONT=&quot] මෙතනින් එම වෙබ් පිටුවට පිවිසිය හැක.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]([/FONT][FONT=&quot]ප්‍රංශ පුවත් අසුරෙන්[/FONT][FONT=&quot])[/FONT]

    [FONT=&quot]නිර්මාණ් [/FONT][FONT=&quot]1995[/FONT]



    MarkZuckerbergFacebookFounder.jpg

    picture.php





    වැඩේ හොදනම් Comment, Rep: දාලා යන්න මතක ඇතිව.....




    Help Meee......


    Web Cam eka haraha lesiyen photos ganna puliwan software ekak thiyennawanam hoyala denna. habai windows 7 walata wadakarana ekak wenna one