එකක්..
ගෘෘප් එකට අපි කැමති (රික්වෙස්ට් දාන අය) ඇඩ් කරගන්න පුලුවන් අතර, පේජ් එකට ඕනිම කෙනෙකුට ඇවිත් ලයික් එකක් දාලා යන්න පුලුවන්..
ගෘෘප් එකක් ඒකෙ ඉන්න මෙම්බර්ස්ලගෙ ගාණ අනුව වැඩි වෙන අතර, පේජ් එකක් ඒකෙ තියෙන ලයික්ස් ගාන අනුව වෙනස් වෙනවා..
මට හිතෙන විදිහට ගෘෘප් එකක ප්‍රයිවසි වැඩියි පේජ් එකකට වඩා.. වැඩි විස්තර දන්නෙ නැහැ බන්