Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Face Detection - කොහොමද වැඩ කරන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Face Detection - කොහොමද වැඩ කරන්නේ

Face Detection: How does it work?

කවුරුත් දැකලා ඇති නේ අලුත් digital camera වල තියන Face Detection technology එක.ඒත් ඒක වෙන්නෙ කොහොමද කියලා දන්නවද?

මේ හැම digital camera එකකම තියනවා Processors සහ Sensors කියලා දෙජාතියක්.ඇත්තටම කිව්වොත් මේකත් පුංචි computer එකක් තමයි.මේ කියන Processors සහ Sensors හසුරුවන්න digital camera එක ඇතුලේ තියනවා පුංචි පහේ Operating System එකකුත්. Face Detection වැඩ කරන්නෙත් මේ අයගෙ උදව්වෙන් තමයි.

digital camera එකක් නිශ්පාදනය කරද්දි එයාලා මේ digital camera එකේ Database එකකට මිනිස් මුහුණු වල හැඩතල,අනුරූ(facial structures) මිලියන ගනනක් ඇතුලත් කරනවා.

එයින් කීපයක් තමයි මේ

- Structure of eyes(ඇස් පිහිටන ආකාර)

- Structure of nose(නාසය පිහිටන ආකාර)

- Distance of eyes to nose(නාසය හා ඇස් අතර තිබිය හැකි දුර ප්රමාණ)

- Face size(මුහුණු වල ප්රමාණ)

- Color temprature of skin tones (මේකෙන් හමේ පාටවල් අඳුනගන්න පුලුවන්- වැඩි විස්තර ඔන්නම් http://www.scribd.com/doc/12231045/Your-Photographs-and-Color-Temperature)

වැදගත්ම දේ තමයි Face Detection Algorithm එක. මේක නිශ්පාදකයා අනුව වෙනස් වෙන්න පුලුවන්.මොකද තරඟකාරිත්වය අනුව හොඳම Face Detection Algorithm එක හදන්න තමයි කවුරුත් try එක.

මුලින්ම camera එක තමා ඉදිරියේ තියන දේ( frame එකක්) input එකක් විදියට අරගෙන database එකේ තියන structures එක්ක සසඳලා බලනවා.හරියන ඒවා තිබුනොත් තමයි ඒවා අපිට focus කරලා කොටු කරලා පෙන්නන්නේ.

මේ වැඩේට බාධා වෙන දේවලුත් තියන්වා

ඒවා තමයි

- Low light situations

- Subjects not facing the camera

- Distance between two subjects very high

දැනටමත් ගොඩාක් නිශපාදකයින් මේ ගැටළු වලට විසඳුම් සොයනවලු. අනාගතෙයෙදි මේවා ගැටලුවක් වෙන එකක් නෑ කියලා හිතෙනවා...

ප්රයෝජනවත් කියලා හිතෙනව නම් rep එකක් comment එකක් දැම්මට අවුලක් නෑ

[QUOTE="Jolly_Roger, post: 8800215, member: 197784"] [b]Face Detection - කොහොමද වැඩ කරන්නේ[/b] [B]Face Detection: How does it work? [/B] [IMG]http://www.fujifilmusa.com/products/digital_cameras/f/finepix_f50fd/features/img/index/pic_08.jpg[/IMG] [SIZE=4]කවුරුත් දැකලා ඇති නේ අලුත් digital camera වල තියන Face Detection technology එක.ඒත් ඒක වෙන්නෙ කොහොමද කියලා දන්නවද? :D මේ හැම digital camera එකකම තියනවා Processors සහ Sensors කියලා දෙජාතියක්.ඇත්තටම කිව්වොත් මේකත් පුංචි computer එකක් තමයි.මේ කියන Processors සහ Sensors හසුරුවන්න digital camera එක ඇතුලේ තියනවා පුංචි පහේ Operating System එකකුත්.:D[/SIZE][SIZE=4] Face Detection වැඩ කරන්නෙත් මේ අයගෙ උදව්වෙන් තමයි.[/SIZE][SIZE=4] digital camera එකක් නිශ්පාදනය කරද්දි එයාලා මේ [/SIZE][SIZE=4]digital camera එකේ Database එකකට මිනිස් මුහුණු වල හැඩතල,අනුරූ([/SIZE]facial structures[SIZE=4]) මිලියන ගනනක් ඇතුලත් කරනවා. එයින් කීපයක් තමයි මේ - Structure of eyes(ඇස් පිහිටන ආකාර) - Structure of nose(නාසය පිහිටන ආකාර) - Distance of eyes to nose(නාසය හා ඇස් අතර තිබිය හැකි දුර ප්රමාණ) - Face size(මුහුණු වල ප්රමාණ) - Color temprature of skin tones[/SIZE] [SIZE=4](මේකෙන් හමේ පාටවල් අඳුනගන්න පුලුවන්- වැඩි විස්තර ඔන්නම්[/SIZE] [URL]http://www.scribd.com/doc/12231045/Your-Photographs-and-Color-Temperature[/URL]) [SIZE=4]වැදගත්ම දේ තමයි Face Detection Algorithm එක. මේක නිශ්පාදකයා අනුව වෙනස් වෙන්න පුලුවන්.මොකද තරඟකාරිත්වය අනුව හොඳම Face Detection Algorithm එක හදන්න තමයි කවුරුත් try එක. මුලින්ම camera එක තමා ඉදිරියේ තියන දේ( frame එකක්) input එකක් විදියට අරගෙන database එකේ තියන structures එක්ක සසඳලා බලනවා.හරියන ඒවා තිබුනොත් තමයි ඒවා අපිට focus කරලා කොටු කරලා පෙන්නන්නේ.:D මේ වැඩේට බාධා වෙන දේවලුත් තියන්වා ඒවා තමයි - Low light situations - Subjects not facing the camera - Distance between two subjects very high දැනටමත් ගොඩාක් නිශපාදකයින් මේ ගැටළු වලට විසඳුම් සොයනවලු. අනාගතෙයෙදි මේවා ගැටලුවක් වෙන එකක් නෑ කියලා හිතෙනවා...[/SIZE] :D:D ප්රයෝජනවත් කියලා හිතෙනව නම් rep එකක් comment එකක් දැම්මට අවුලක් නෑ :) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom