FACE MASK NO MORE | මුව ආවරණ භාවිතය ඉවතට. 🔴BREAKINGNEWS

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    උද්ගෝෂණ වලට එන යන් උන්ව ඩිටෙක්ට් කරගන්න ටිකක් අමාරු වෙලාද?
    අප්‍රේල් 31 ඉදන් public places තහනම් කියලා ගැසට් ගහපු උන් මේ මොකෝ හදිස්සියේම ?
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    විට කන එක නවත්තලා, දත් සුද්ද කරගන්න වෙයි වගේ
     
    • Like
    Reactions: saja

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    mask eka dammama amaarui matanm kahanawa wage
    උඹලට මාස්ක් දාගෙන ඉඳල ඔහොම අමාරුයිනං අර ඔක්කොම වහගෙන ඉන්න ගෑනුන්ට කොච්චර අමාරු ඇද්ද
     
    • Haha
    Reactions: Stimulus mind

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    උඹලට මාස්ක් දාගෙන ඉඳල ඔහොම අමාරුයිනං අර ඔක්කොම වහගෙන ඉන්න ගෑනුන්ට කොච්චර අමාරු ඇද්ද
    අපෝ ඕකුන්නම් කරුමයක් ගෙවන්නෙ. අපෙ කම්පස් එකේ එකියක් හිටියා ඒකි පායන කාලෙට ඒසී නැතිව ඉන්නෙ හෙන අමරුවෙන්. හමවෙලෙම ඉන්නෙ ඒසී එකේ, නැත්ත්න් ෆෑන් එකක් යට
     
    • Haha
    Reactions: hasithayad

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඇති යන්තම් පරක්කුවෙලා හරි කරා... වෙන රටවල මාස්ක් අයින් කරලා ගොඩක් කල්...
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඊට පස්සෙ මුන්ට පුලුවන් ආයෙත් කොවිඩ් වැඩි උනා කියල මිනිස්සු ටික විසුරුවල දාන්ඩ. ඔව්ව කියපන් බයියන්ට නන්දේ
    😂
     
    • Sad
    Reactions: NRTG