Face Masks: විද්‍යාත්මක පැහැදිලි කිරීම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මාස්ක් එකක් හින්දා dr.priyankaranJayawardena ගෙන් Corona බෝවෙන්න තිබ්බ චාන්ස් එක නැති වුණා.Docror , mask දාගෙන හිටියේ නෑ...කව්ද දන්නේ ළඟ ඉන්න එකා මාරයා වෙයි කියලා....තම තමන් බේරියල්ලා, ඔය reserch කරපු එවුනුත් දැන් ICU වලින් අදිනවා ඇති.

    Pls don't try to be a laboratory rats. Run away

    Mask දාන්න කියල බන් කියන්නේ...උඹ මේක කියෙව්වේ නැද්ද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මාස්ක් එකක් හින්දා dr.priyankaranJayawardena ගෙන් Corona බෝවෙන්න තිබ්බ චාන්ස් එක නැති වුණා.Docror , mask දාගෙන හිටියේ නෑ...කව්ද දන්නේ ළඟ ඉන්න එකා මාරයා වෙයි කියලා....තම තමන් බේරියල්ලා, ඔය reserch කරපු එවුනුත් දැන් ICU වලින් අදිනවා ඇති.

    Pls don't try to be a laboratory rats. Run away

    Research කරපු උන් සේරම කියන්නෙ ඕන කෙනෙක් SARS වගේ වසංගතේකදි මාස්ක්ස් දාන එක ප්‍රතිඵලදායකයි කියල බං. :D
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Dr. Anil Jayasinghe kiwa danma danna epa kiyala. Awashyama mohothe nati wei kiyala danma dammot

    ගෙදර හදාගත්ත මාස්ක් එකක් වත් දාන්න කියන්න තිබ්බනෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    WHO says this

    masks-2.tmb-1920v.png

    .....
    .
    .
    .
    .
    .

    ඕවා කරන්න ගිහිං තමා මෙහෙම උනේ ඇමරිකාවට