Face to Face මුහුණට_මුහුණ_සජීවී_සංවාදය

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Face to Face මුහුණට_මුහුණ_සජීවී_සංවාදය

    Face to Face මුහුණට මුහුණ සජීවී සංවාදය








    කිරිබත් ගොඩයාට දුවන්න හම්බවෙනවා......
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    සංඝ බේදය හොඳ නැත නමුත් සත්‍ය දැන ගත යුතුමය
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සංඝ බේදය හොඳ නැත නමුත් සත්‍ය දැන ගත යුතුමය

    මමත් ඉස්සර හිතන් හිටියෙ සංඝභේදය කියන්නෙ හාමුදුරුවරු කොටවන එක කියලා.. නමුත් ත්‍රිපිටකයේ තියෙනේ වෙන කරුණක්.

    10.1.4.7. සඞ්‌ඝභෙද සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දසක නිපාතය » 4. උපාලි වර්ගය

    වහන්ස, සඞ්ඝභෙදය, සඞ්ඝභෙදයයි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝභෙදය වේ දැයි.

    උපාලියෙනි, මෙ සස්නෙහි මහණහු අධර්‍මය ධර්‍මයයි දක්වත්. ධර්‍මය ‘අධර්‍ම’ යයි දක්වත්, අවිනය විනයයි දක්වත්, විනය අවිනයයි දක්වත්, තථාගතයන් විසින් අභාසිත අලපිතය තථාගත විසින් භාෂිතය ලපිතයයි දක්වත්, තථාගත විසින් භාෂිතය ලපිතය තථාගත විසින් අභාෂිතය අලපිතයයි දක්වත්. තථාගත විසින් අනාචීර්‍ණය තථාගත විසින් ආචීර්‍ණයයි දක්වත්. තථාගත විසින් නො පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලදැයි දක්වත්, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලදැයි දක්වත්, ඔහු මේ දශ වස්තුයෙන් (පිරිස) ඇද ගනිත්, අත්‍යර්ථයෙන් ඇද ගනිත්, වෙන් ව කර්ම කෙරෙත්, වෙන් ව පාමොක් උදෙසත්, උපාලියෙනි, මෙතෙකින් සඞ්ඝ භෙද වෙයි.



     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කිරිබත් ගොඩයා කියන්නේ පල් හොරෙක්ට. මූ බුදුහාමුදුරුවන්ව විකුනගෙන කනවා.