FaceBookවල අදහස් ප්‍රකාශ කරන අය අල්ලන්න කමිටුවක් පත් කරයි.. Thanks AKD‼️

topkollek

Well-known member
  • May 22, 2014
    44,177
    1
    58,547
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Donald Glover Reaction GIF
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,015
    113
    උන් ගෙනාපු සොෂල් මීඩියා වාරණ පණත උන්ටම හරහට හිටල 🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: netudara

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    උන් ගෙනාපු සොෂල් මීඩියා වාරණ පණත උන්ටම හරහට හිටල 🤣🤣🤣🤣
    ඒ පනත සම්බන්දයක් නෑ බන්. ඕක රජය සම්බන්ධ එකක් නෙමේ.
    මැතිවරණ කොමිසම දාගන්න හදන එකක්. මැතිවරණ කොමිසම ස්වාධීන ආයතනයක්
     
    • Like
    • Haha
    Reactions: 2osama and netudara

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,015
    113
    ඒ පනත සම්බන්දයක් නෑ බන්. ඕක රජය සම්බන්ධ එකක් නෙමේ.
    මැතිවරණ කොමිසම දාගන්න හදන එකක්. මැතිවරණ කොමිසම ස්වාධීන ආයතනයක්
    වැඩ කනවනෙ බයියොන්ව ටිකක් කුලප්පුකරල ගන්න හැදුව විතරයි 🤣🤣
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    වැඩ කනවනෙ බයියොන්ව ටිකක් කුලප්පුකරල ගන්න හැදුව විතරයි 🤣🤣
    පව් චන්ද හිගන්නා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: හැම තිස්සේම කෙදිරියමයි.. හොදම කෙදිරිගෑම වෙන්නේ.. පච අනුරව ගෙදර එලෙව්වට පස්සේ තමා :ROFLMAO::ROFLMAO::ROFLMAO:🤏🤏🤏
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,616
    6,374
    113
    මහ මැතිවරණය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අසත්‍ය ප්‍රචාර පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත්කර බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    එම කණ්ඩායම නිලධාරීන් 05 සමන්විත වෙයි.

    යම් පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් සිදුකරන අසත්‍ය ප්‍රචාර,අගතියට පත්කිරීම් සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට නියමිතයි.

    එවැනි දැන්වීම් සමාජ මාධ්‍ය ජාලා වලින් ඉවත් කිරීමට කටයුතු කරන බව එම කොමිෂන් සභාව පවසයි.

    බරපතළ ප්‍රකාශන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.

    මාදය නිදහස හිමින් හිමින් නැති කරගන යනවා වගේ නේද මචන්ලා..කොමියුනිස්ට් ආන්ඩුවක පෙරනිමිති පහල වෙලා..

    මහ බැංකු හොරා,බෝම්බ ගහපු ගෝටා,සංස්කෘතික අරමුදලින් ගහපු සජියා,බාල බෙහෙත් ගෙනාපු කෙහෙළිය,ජොන්ස්ටන්,උගන්ඩා සල්ලි මහින්ද නාමල් ඇල්ලුවා කියලා මම හිතුවේ බන්...

    බිත්තරේ 10 යි තෙල් වල කොමිස් එකයි දැන් අනුර කුමාරගේ පොකට් එකට යන නිසා හොදට සල්ලි ඇති නේද ජෙප්පනේ?

    @Xi Jinping @haunte @shenat @SLK_sri @SimMaster @mr.h0ydr0 @kandahar @vibhashana @helplesser @Kumbhakarna22 @todd2231048 @gnilukshi @leeroxxroxx @nul
    නහය පයියක් වගේ තියෙන අගමැති කවුද
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මානසික ගැටළු මානසික රෝග වලට වෙද මහත්තයෙක් හම්බ වෙන්න යන්න.
    chande dunne ai ahuwhama, koheda yanne malle pol uththara dena uba වෙද මහත්තයෙක් හම්බ වෙන්න giyanam hodai neda modaya??
     

    Similar threads