Facebook අළුත්ම විප්ලවය

Roxx 123

Active member
  • May 14, 2015
    333
    119
    43
    Facebook අළුත්ම විප්ලවය

    Facebook එකේ අලුත්ම විප්වලය මෙන්න.

    facebook-video-profile-gif.gif

    අන්තර්ජාලයේ ඇති නොයෙකුත් සමාජ ‍ජාල වෙබ් අඩවී අතරින් ඉතාම ජනප්‍රියම වෙබ් අඩවියක් වන ෆේස්බුක් සිය රසිකයින් සඳහා නවතම විශේෂාංගයක් හඳුන්වා දීලා. ඒ තමයි ෆේස්බුක් වෙබ් අඩවිය භාවිතා
    කරන ගිණුම් හිටියන්ට ප්‍රථම වර තම (Profile Photo) එක වෙනුවට කෙටි වීඩියෝවක් (Profile Video) යොදාගැනීමට අවස්ථාව ලබාදීමයි.

    මේ අනූව Gif Format එක යටතේ සැකසූ තත්පර 7ක පමණ කෙටි වීඩියෝවක් Profile Video ලෙස යොදාගැනීමට හැකියාව දැන් ලැබිලා තියෙනවා. ෆේස්බුක් ගැන අද කාලයේ නොදන්නා කෙනෙක් නැති නිසා 2004 වසරේදී ආරම්භ කළ මෙම සමාජ වෙබ් අඩවිය අද වන විට විශේෂයෙන් තරුණ තරුණියන්ට නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා අවසානයි.

    :):):):)

    Bump එකක්වත් දාගෙන යන්න වස්තුවේ
     
    • Like
    Reactions: RaZor_911

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    only for selected users i guess.

    Facebook has rolled out its new mobile profile options for some lucky users, and if you’re among them, it means you have access to the new GIF-like profile pictures.

    You won’t know you have the new profile unless you go check your profile on the mobile app (right now, it’s available for iOS only).:sorry::no: Hit the “More” tab, then select your name to head to your profile.
     
    Last edited:

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    only for selected users i guess.

    Facebook has rolled out its new mobile profile options for some lucky users, and if you’re among them, it means you have access to the new GIF-like profile pictures.

    You won’t know you have the new profile unless you go check your profile on the mobile app (right now, it’s available for iOS only).:sorry::no: Hit the “More” tab, then select your name to head to your profile.

    therune na ban
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩිස්ලයික් බට්න් එකත් දෙනව කිව්වලු නේද..?
    එහෙම දුන්නොත් නම් පදරියි.. පිම්පියන්ට රිද්දන්න..