Facebook ආදරයේ කතාව

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    Mujhse-Fraaandship-Karoge-2011.jpg

    Mujhse Fraaandship Karoge (2011) | ඔබට මිතුරු වෙන්න ඕනද..?


    Posted by වාසල in Featured Articles, අමුතුයි, ආද‍ර කතා, කොමඩියක්, තීරණය ඔබේ, නාට්‍යමය, සංගීතමය, හින්දි on 12 15th, 2011 | 12 respon
    (ඉංග්‍රිසි උපසිරැසි අන්තර්ගතයි)


    ඔන්‍‍න ‍එ‍හෙ‍නන්‍ ‍මාත්‍ ‍හා ‍හා ‍පු‍රා ‍කි‍ය‍ලා බයිස්කෝප් ‍එ‍ක‍ට ‍සෙ‍ටාර් ‍උ‍නා. ‍මේ‍ක social network ‍‍නැත්‍‍නම්‍ ‍‍අ‍පේ භාෂා‍වෙන්‍ ‍කිව්‍‍වොත්‍ ෆේස්බුක් ‍‍හ‍ර‍හා ‍ගො‍ඩනැ‍ගෙ‍න ආදර කථා ‍‍දෙ‍කක්‍‍. ‍‍නැ‍හැ ‍හ‍රි‍ය‍ට‍ම ‍බැ‍ලු‍වොත්‍ ‍තු‍නක්‍.‍ මේ‍ක ‍නි‍කුත්‍ ‍උ‍නේ 2011 ‍ඔක්‍‍තෝම්‍‍බර් 14. ‍මේ‍ක‍ට IMDB rating 7.4/10 ක්‍ ‍ති‍යෙ‍න‍වා. ‍මේ බයිස්කෝප් ‍එ‍කේ ‍අ‍පි ‍සා‍මාන්‍යයෙන් ‍දන්‍‍න ‍කි‍ය‍න ජනප්‍රිය න‍ලු ‍නි‍ලි‍යෝ ‍එ‍හෙ‍ම ‍නැ‍හැ. ‍ඔක්‍‍කො‍ම ‍ඉන්‍‍නේ ‍අ‍ලුත්‍ ‍අ‍ය. ‍එ‍හෙ‍ම ‍වෙ‍ලත්‍ ‍අ‍ර ‍වි‍දි‍යෙ ‍ඉ‍හ‍ල රේටින් ‍එ‍කක්‍ ‍ගන්‍‍න ‍මේ බයිස්කෝප් ‍එ‍ක ‍කොච්‍‍ච‍ර ‍පට්‍‍ට ‍එ‍කක්‍ ‍වෙන්‍‍න ‍ඔ‍නෙ‍ද. ‍එ‍ව‍ගේ‍ම ‍මෙ‍ක ‍නිශ්‍‍පා‍ද‍න‍ය ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නෙ Yash Raj Company ‍‍වෙ‍නු‍වෙන්‍ Adithya Chopra. අධ්‍යක්ෂණය ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නෙ Nupur Asthana.

    ක‍තා‍ව ‍කෙ‍ටි‍යෙන්‍ ‍කිව්‍‍වොත්‍ ‍මෙ‍කේ ප්‍රධාන ‍ච‍රි‍ත ‍දෙ‍ක Vishal ‍ස‍හ Preity ‍ආ‍රම්‍භයේදී ‍එ‍කි‍නෙ‍කා‍ට‍ වෛ‍ර ‍ක‍ර‍න ‍‍එ‍ක‍ම කොලේජ් ‍එ‍කේ ‍ඉ‍ගෙ‍න ‍ගන්‍‍න ‍දෙන්‍‍නෙක්‍.‍ මේ Vishal ‍ස‍හ Preity දෙන්‍‍නා ‍පි‍ලි‍වෙ‍ලින්‍ Malvika ‍ස‍හ Rahul ‍ය‍න ‍දෙන්‍‍න‍ට ‍ආ‍ද‍ර‍ය ‍ක‍ර‍න‍වා. ‍මේ ‍නි‍සා ‍මේ Vishal ස‍හ Preity පි‍ලි‍වෙ‍ලින්‍ Rahul ‍ස‍හ Malvika ‍ලෙ‍ස ෆේක් ෆේස්බුක් Accounts ‍දෙ‍ක‍කින්‍ චැට් ‍‍ක‍ර‍න‍වා.‍ මේ ‍හ‍ර‍හා fake Rahul සහ Malvika ‍අ‍ත‍ර ‍සි‍දු‍ව‍න ආ‍ද‍ර‍ය ‍‍ස‍හ ‍සැ‍බැ ‍ජි‍වි‍ත‍යෙ‍දී College ‍එ‍කේ ‍වාර්ෂික ‍සැ‍ම‍රු‍ම ‍ස‍ඳහා ‍ක‍ර‍න ප්‍රොජෙක්ට් ‍එ‍ක ‍‍ඔස්‍‍සේ මෙ‍ම Vishal ස‍හ Preity දෙ‍දෙ‍න‍ගේ ‍ත‍ර‍හ‍ව ‍ආ‍ද‍ර‍ය‍ක‍ට ‍ප‍රි‍වර්‍ත‍න‍ය ‍ව‍න ‍අ‍යු‍රු ම‍න‍රම්‍ ‍දෙ‍බස්‍ ‍ව‍ලින්‍ ‍හා ‍සි‍රා කොමඩි ‍ව‍ලින්‍ ‍ඉ‍දි‍රි‍පත්‍ ‍ක‍ර‍ලා ‍ති‍යෙ‍න‍වා.‍ ඉ‍තින්‍ ‍මේ ‍හ‍ර‍හා ත‍වත්‍ ‍‍ආ‍ද‍ර ‍ක‍තා‍වක්‍ ‍ගො‍ඩ ‍නැ‍ගෙ‍න‍වා. එ‍ක ‍කි‍යන්‍‍න ‍ගි‍යොත්‍ ‍බ‍ලන්‍‍න ‍දෙ‍යක්‍ ‍‍නැ‍ති වෙ‍යි. මේ‍ක ‍ත‍මා ‍මු‍ලි‍ක ‍සිද්‍‍දි‍ය. ‍මේ ‍ව‍ටා college ‍එ‍කේ ‍සි‍දු‍ව‍න ‍පට්‍‍ට ‍කො‍ම‍ඩි ‍ස‍හ ‍සි‍රා‍ම ‍සින්‍‍දු ‍ව‍ලින්‍ ‍මෙ‍ම බයිස්කෝප් ‍එ‍ක ‍දි‍ව ‍ය‍න‍වා.

    මෙ‍ක ‍‍ත‍මා ‍‍ඉ‍තින්‍ ‍මං ‍ගෙ‍නා‍පු ‍baiscope එ‍ක. ‍ඉස්‍‍ස‍ර ‍කා‍ල‍යේ college ‍ව‍ල ‍සි‍දු‍වු ‍ආ‍ද‍ර ‍ක‍තා ‍හා ‍වර්‍ත‍මා‍න‍යේ ෆේස්බුක් චැට් ‍හ‍ර‍හා ‍සි‍දු‍ව‍න ‍ආ‍ද‍ර ‍ක‍තා ‍ගැ‍න ‍ඇ‍ති ‍වෙ‍න‍ස ‍මෙ‍හි ම‍නා‍ව ‍පෙන්‍‍න‍ලා ‍ති‍යෙ‍න‍වා. Youth එ‍කේ ‍හ‍මෝ‍ම ‍අ‍නි‍වා ‍බ‍ලන්‍‍න ‍ඕ‍න movie ‍එ‍කක්‍. එ‍හෙ‍ම ‍කිව්‍‍ව‍ට ‍ඕ‍න ‍කෙ‍නෙක්‍‍ට ‍එ‍කසේ ‍ර‍සවි‍ඳින්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍සි‍රා‍ම ‍සි‍රා ‍පට්‍‍ට බයිස්කෝප් එ‍කක්‍. ‍මන්‍ ‍හි‍ත‍න‍වා ‍හැමෝ‍ම ‍බ‍ල‍යි ‍කි‍ය‍ලා. ‍මේ‍ක ‍ම‍ගේ ‍ප‍ළමු ‍ඉ‍දි‍රි‍පත්‍ ‍කි‍රි‍ම. ‍ම‍ම ‍ලි‍වී‍මේ ‍එ‍ත‍රම්‍ ‍දක්‍ෂ‍යෙක්‍ ‍නො‍වේ. ‍අ‍ඩු ‍‍පා‍ඩු ‍ති‍යෙ‍න‍ව‍නන්‍ ‍සො‍රි ‍වෙන්‍‍න ‍ඔ‍නේ.

    කට්‍‍ටි‍ය ‍අ‍ම‍ත‍ක ‍ක‍රන්‍‍නෙ ‍නැ‍තු‍ව comment ‍එ‍කක්‍ ‍දා‍ලා ‍යන්‍‍න ‍හො‍ඳේ… ස්‍‍තූ‍ති‍යි…
    710MB කොපිය මෙතනින් බාගන්න!
    (ඉංග්‍රිසි උපසිරැසි අන්තර්ගතයි)

    400MB කොපිය මෙතනින් බාගන්න!

    (ඉංග්‍රිසි උපසිරැසි අන්තර්ගතයි)

    Source:-
    http://www.baiscopelk.com/?p=9195