Facebook උදව්වක් ඕන

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    monada ena error msg eka
    Screenshot_2020-11-05-10-40-26-809_com.android.chrome.jpg
    Screenshot_2020-11-05-10-40-31-206_com.android.chrome.jpg
    Screenshot_2020-11-05-10-40-36-055_com.android.chrome.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    ෆේස්බුක් කන්ටැක් කරා කියලා උබට හෙල්ප් එකක් දෙන්නේ නෑ උන්..
    උබව දැන් දවස් 4 කට නේ බ්ලොක් කරලා තියෙන්නේ..
    උබ ඒකේන් නොසැලී ආයේ අන්බ්ලොක් උනාම ආයේ මොනවා හරි දාපන්කෝ බලන්න..
    ඊට පස්සේ උබව මාසේකට බ්ලොක් කරනවා..
    ඊට පස්සේ හිටපන් මාසයක් හිත හිත//

    බැරි වෙලාවත් උබේ එකවුන්ට් එක උන් ලොක් කරොත්..
    ඊට පස්සේ ඉල්ලන්නේ උබේ ජාතික හැදුනුම්පතේ දෙපැත්තේ ස්කෑන් ෆොටෝ 2 ක්..
    ඒක් යවනකන් එකවුන්ට් එක අන්ලොක් කරන්න බෑ.
    ඒක යවලා දවස් 4 ක් ඇතුලත රීවීව් කරලා තමා එකවුන්ට් එක දෙන්නේ.
    ඊට පස්සේ ඉතින් උබ දාන්නේ මොනවද ෆේස්බුක් එකට , කෙලින්ම කේස් එකක් වැ‍ටුනොත් උබට ශොට් එක දෙනවා.

    උබ මොනවද දැම්මේ කියලා කියපන්කෝ ෆේස්බුක් එකට?????
    හැමෝගෙම ප්‍රශ්නේ ඒක