Facebook උදව්වක් ඕන

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    මාස්ක් ඇඩ් දාන්න බෑ fb එකේ. අඩුම ebay එකවත් මාස්ක් විකුනන්න බෑ. මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවේ මාස්ක් විකුණලා ගොඩයන්න හදනව කියල හිතනවා ඇති උන්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    මාස්ක් ඇඩ් දාන්න බෑ fb එකේ. අඩුම ebay එකවත් මාස්ක් විකුනන්න බෑ. මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවේ මාස්ක් විකුණලා ගොඩයන්න හදනව කියල හිතනවා ඇති උන්
    සුවර් එකට මූ නියමිත ගානට වඩා ලොකු ගානක් දාලා ඇඩ් එක දාන්න ඇති..
    ඊට පස්සේ කට්ටිය රිපෝට් කරන්න ඇති..
    මම දැක්කා කලිනුත් එකෙක්ට ඔහොම උනා..
     
    • Haha
    Reactions: Heshan Daminda