Facebook එකේ ඉන්න ගමන්ම හොද Job එකකුත් හොයා ගනිමු
Facebook:New Job Search App
Facebook විසින් නොවැම්බර් මස 14 වෙනි බදාදා නවතම app එකක් ලොවට හදුන්වා දෙනු ලැබුවා. නමින් ”social jobs app” නම් වූ මෙමගින් රැකියා සොයාගැනීමේ පහසුව ඔබට සැලසෙනවා. මේවනවිට IT/Software Development, Science/Engineering/R&D and Security/Protective Services යන අංශ සඳහා වූ රැකියා අවස්ථා 1.7 million ප්‍රමාණයක් පෙළගස්සවා ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.
Job Search interface එක මෙන්න මේ වගේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ …
Search Results පෙන්නන්නේ මෙන්න මේ විදිහටයි …
Monster.com, Work4Labs, BranchOut සහ DirectEmployers Association හි ඇති රැකියා අවස්ථා මෙහි පෙන්නුම් කරනවා.

+4