එල කිරි. +rep.
Buddhika072 Active member Sep 16, 2008 478 147 43 Bahrain Dec 4, 2012 #23 @ulta මම ඔබේ threads කිහිපයක්ම බැලුවා. මේ ලිපිය ඇතුළුව තවත් ලිපි කිහිපයක්ම ඔබ trickslanka.com blog එකෙන් උපුටා ගත් ලිපියි. මෙය කියවන්න: www.trickslanka.com/terms/ ඒ වගේම නැවත ඔබ trickslanka වෙතින් copy කර මෙහි post කරන විට මුල් ලිපියට link එකක් දෙන්න අමතක කරන්න එපා. එසේ නොවුනහොත් elakiri Admin හරහා ඔබේ thread ඉවත් කරන්න කටයුතු කරන්න සිදු කරන්නට මට සිදු වේවි. ස්තූතියි !
@ulta මම ඔබේ threads කිහිපයක්ම බැලුවා. මේ ලිපිය ඇතුළුව තවත් ලිපි කිහිපයක්ම ඔබ trickslanka.com blog එකෙන් උපුටා ගත් ලිපියි. මෙය කියවන්න: www.trickslanka.com/terms/ ඒ වගේම නැවත ඔබ trickslanka වෙතින් copy කර මෙහි post කරන විට මුල් ලිපියට link එකක් දෙන්න අමතක කරන්න එපා. එසේ නොවුනහොත් elakiri Admin හරහා ඔබේ thread ඉවත් කරන්න කටයුතු කරන්න සිදු කරන්නට මට සිදු වේවි. ස්තූතියි !