Facebook එකේ ඔබේ පින්තුරය add කරන්න එපා

bump

Member
Dec 24, 2010
93
5
0
ලංකාවේ දෙමල කොල්ලෙක් මූන පොතේ දේශපාලකයන් කරන වැලි ගොඩ දැමීමක් ගැන ලියලා, එයාව වෙඩි තියලා මැරුවා.
හරිම තිරිසන් බල්ලෝ තමයි අපේ රටේ දේශපාලනයට එන්නේ.මුන්ව පත් කරන හින්දා තමයි අපිට ගං වතුර, සුනාමි එන්නේ.
 
Last edited: