facebook එකේ දාපු ads වලට කාඩ් එකෙන් ගෙවන්න බැරිද ?

kingxp

Well-known member
  • May 20, 2009
    147
    271
    63
    kandy
    Your Visa · ###3 was successfully charged
    It may take up to five minutes for this change to be visible on your account. You can now create new ads and any existing ads will start running again.

    මෙහෙම වැටෙනවා payment එකට සල්ලි කපාගන්නේ නෑ මැනුවල් පේ කරන්න ගියාම


    Payment not completed
    Close


    Pay the amount due to continue running ads.
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,560
    507
    113
    අන්තර්ජංජාලය
    සමහර Banks වලින් Daily/Weekly ලිමිට් දාලා තියනව මචං foreign payments වලට. ලිමිට් එකට වැඩි වෙනවනම් Call කරල temporary ඒක අයින් කරල payment එක කරන්න ඕනෙ.