Facebook එකේ පින්තුර load වෙන්නෙ නැද්ද? මෙය නුබගේ පෙර ආත්ම බවයක සිදු කළා වූ ආනන්තරිය කුසල කර්මයක් ප්රතිවිපාක දීමකි .එබැවින් මෙම මහගු අවස්ථාව ප්රයෝජනයට ගෙන බුකියෙන් පිටවී තම වටිනා කාලය අර්ථවත් යමක් සදහා යොදවන්න