facebook එකේ friends පෙන්නන්නෙ නෑනෙ.

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    Friends suggessions පෙන්නන්නෙ නෑනෙ බන්. වෙනදට feed එකේ යටට යද්දි වෙනම section එකක් තියෙනවනෙ horizontally scroll කරන්න add friend කරගන්න section එකක්.
    ඒක නෑ. friend suggessions බැලුවමත් කාවවත් පෙන්නන්න නෑ. (mage friend list එක ගැන නෙවෙයි කියන්නෙ).