Facebook කරන බාල අපරාධ මෙන්න
දේශපාලන පෙරළි සඳහා ප්‍රමුඛයෙකු බවට පාරම්පාන Facebook සමාජ ජාල වෙබ් අඩවියේ ගිණුම් හිමියන්ගෙන් මිලියන 7.5 ක් පමණ බාල වයස්කරුවන් බවට චෝදනා එල්ල වේ.
මේ පිළිබඳව වාර්තා කරමින් PTI පුවත් සේවාව පවසන්නේ ඇමරිකානු පාරිභෝගික සමීක්ෂණ ආයතනයක් කර තිබෙන සමීක්ෂණයකින් මේ බව අනාවරණය වන බවත් මෙම බාලවයස්කරුවන් සමාජ ජාල වෙබ් අඩවි පරිශීලනය සඳහා සුදුසු වයසේ සිටින අය නොවන බවයි.
Facebook පරිශීලනය කරන ඉහත දැක්වූ මිලියන 7.5 ක් වන කාණ්ඩය අවුරුදු 13 කට අඩු අය බවත් මෙයිනුත් මිලියන 05 ක් පමණ අවුරුදු 10 කට අඩු දරුවන් බවත් සඳහන්ය.