Facebook ගිණුම ඔබ ජීවතුන් අතර නැති කාලෙක

gotta1

Member
Feb 13, 2015
3
2
0
Facebook ගිණුම ඔබ ජීවතුන් අතර නැති කාලෙක

legacy-contact-660x400.jpg
දැන් ඔබේ facebook ගිණුම ඔබ මිය ගිය පසු මකා දැමීමට හෝ , එහෙමත් නැත්තම් ඔබ වෙනුවෙන් දිගටම පවත්වාගෙන යාමට කැමති අයෙකුට පවරාදීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඊයේ (12) දින සිට ඇමෙරිකාවේ Facebook භාවිත කරන්නන් හට මෙම පහසුකම අත් විඳීමට හැකියාව තියනවා. Facebook සමාගම මෙය හඳුන්වාදෙනු ලබන්නේ ” Legacy Contact ” ලෙසටයි. මෙම භාරකාර පුද්ගලයා නම් කිරීමේ අවස්ථාව වෙබ් අඩවියේ හෝ app එකේ security settings පිටුවෙන් කල හැක. ඔබ යෝජනා කරන මේ පුද්ගලයාට ඔබේ facebook ගිණුමේ profile picture එක මාරු කිරීමට, friend request අනුමත කිරීමට, වගේම Timeline එකට විවිධ දැන්වීම් ඇමිනිමටත් ඉඩ සලසා දෙනවා. හැබැයි මේ සියල්ලටම ඉඩ සැලසෙන්නේ ඔබේ මරණය පිළිබඳව Facebook කළමනාකාරිත්වය දැනුවත් කරාට පස්සේ. ඔවුන්ට ඍජුවම අපේ wall එකට පොස්ට් කිරීමට ඉඩ ලබා නොදෙන අතරම, අපගේ private messages බැලීමටත් අවසර ලැබෙන්නේ නෑ . ඒවගේම අපේ profile එකේ පින්තුර, අපි දාපු posts සහ අනෙකුත් විස්තර අඩංගු ලිපිගොනුවක් download කිරීමටත් අවස්ථාව ලැබෙනවලු. මීට පෙර facebook සමාගම යම් කිසි පුද්ගලයකුගේ මරණින් පසු ඔහුගේ හෝ ඇයගේ ගිණුම අත්හිටවීමට ක්‍රමයක් සකසා තිබුනත් ස්වයංක්‍රියව මකා දැමීමට හෝ වෙනත් අයෙකුගේ යටතට පැවරීමට ඉඩ ලබා නොදී තිබිණ. Facebook සමාගම ගිය වසරේ පවසා සිටියේ මරණින් පසු එම පුද්ගලයාගේ ගිණුමට සිදුවන දේ පිළිබඳව අවධානය යොමු කරන බවයි. වසරකට පසු මෙම විසඳුම හඳුන්වා දී තිබෙන අතරම, මෙය ක්‍රමයෙන් අනෙක් රටවල් වලටත් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. උපුටාගැනීම
 

gotta1

Member
Feb 13, 2015
3
2
0
GTRZ නැති කාලෙක එලකිරි එක පවරලා තියෙන්නේ බිරිඳටද? එහෙම නැත්නම් හිතවතෙකුටද?
 

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
බිරිඳට :rolleyes:

උ බැදලා නැහැ නේද ? eek! මෙකේ ඉන්න ඩිව්ලා ටිකයි මොඩ්ලා ටිකයි ඇමරිාවෙ ඉන්න ස්පොන්ස කරන එක්කෙනයි එකතු වෙලා තීරණයක් ගනී. :P
 

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උ බැදලා නැහැ නේද ? eek! මෙකේ ඉන්න ඩිව්ලා ටිකයි මොඩ්ලා ටිකයි ඇමරිාවෙ ඉන්න ස්පොන්ස කරන එක්කෙනයි එකතු වෙලා තීරණයක් ගනී. :P
    :D:D:D

    amerikamwada kanadawada ????
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    :D:D:D

    amerikamwada kanadawada ????

    දන්නැහැ බන්. උ එක්කො ෂෙයා හෝල්ඩර් කෙනෙක් හරි ස්පොන්ස කරන කෙනා හරි වෙන්න ඔනේ. සල්ලි කාරයෙක් වෙන්න ඇති.