හෙලෝ මචන්ල, 
අපි ගොඩක් අය Facebook භාවිතා කරනවනෙ, මේ වගෙ වෙන ගොඩාක් site තියෙනව. Magazine එකක ආටිකල් එකක් දැකල මට thread එකක් දාන්න හිතුව, ඒකෙන් ගත්තු ටිකයි,Wiki එකෙන් ගත්තු ටිකයි, මගෙ Experience ටිකයි එකතු කරල මේ ටික හැදුවෙ...
Mark Zuckerberg වැඩ්ඩා
Facebook එක හදුවට පස්සෙ ඒක පුදුම විදියට නැගල ගියනෙ... මුලු ලොකෙම මිනිස්සුන් ගෙ ජිවිත වෙනස් උනා, ඒ වගෙම.. පුදුම සල්ලි කාරයෙක් උනා... 
අනික් උනුත් නිකන් හිටියෙ නැ. හදුව මෙවගෙ Social media Site, එ උනට ඉත්න් hit උනෙ නැ, American ගෙමට ඉන්න Russia පොරක් Pavel Durov, Facebook වගෙම Vikontakte කියන site එක හැදුව.
මේකත් පුදුම විදියට popular උනා. ගොඩාක් ඇමෙරිකන් අකමති රුසියන් රටවල් මේ site එකට සෙට් උනා.
දවසකට රුසියාවෙ මිනිස්සු ම්ලියන 37ක් මෙකට එනවලු. FB එන්නෙ මිලියන 17 ය් ලු, Account මිලියන 133ක් තියෙන්වලු , වෙබ් page rank එක 34. අනිත් අපි වගෙ පොඩි රට වල් සෙට් උනොත් FB කැලෙ 

මේ site එකටත් Facebook look එක තියෙනව, light blue theme එකෙන් තමා තියෙන්නෙ. ඒ උනාට Facebook තරම් Complex නැ. හරි සිම්පල් look එකක් තියෙන්නෙ. Profile එහෙම හදාගන්න පුලුවන් ලස්සනට. ගොඩාක් විස්තර මේකෙ තියෙනව, උදාහරනෙට අපෙ ස්කොලෙ , University මෙවගෙ inbuilt ම තියෙනව town එක select කලාම. පහසුවෙන් use කරන්න පුලුවන්.
Site එක language 70 කට support . සින්හලෙනුත් වැඩ. Facebook වගෙ email base ම නෙමේ Phone number එකෙන් ඔක්කොම shape. File එහෙමත් attach කරල share කලහෙකි. නිව්ස් එහෙමත් පට ගාල share වෙනව.. මේකෙ Security එකත් මරු . Pin එහෙම SMS නැත්නම් call කරල කියනව. Facebook එකට වඩා Security හොදයි වගෙ… අලුත් අලුත් වැඩ කැලි, පට්ට Game එහෙමත් තියෙනව.
මොකක් උනත් අපට පුරුදු Facebook තමා තවමත් …..Account එකක් හදලම බලාගන්නකො, Facebook එකට කෙල උන දවසකට හරි මේක සෙට් කරගන්න බැරියැ...

තාම Thread 2 යි දැම්මෙ, .. හොදනම් එච්චරයි.