Facebook ජෙප්පෝ හාමුට ඡන්දෙ දීලා කියපන්කෝ🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    මාලිමා ලේකම් පුත‍්‍රගේ ජනාධිපතිවරණ මත විමසුමෙන් රනිල් දිනුම්….🤣

    454-4.jpg


    පල් හැල්ලකුත් ලියලා පොල් එක දාලා
    දාර ජෙප්පා අන්තිමට Vote කරලා තියෙන්නේ හාමුට කියපන්කෝ🤣🤣🤣👌


    ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා විසින් මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුමේ මත විමසුමක් සිදු කර තිබ.

    එහිදී රනිල් වික්‍රමසිංහ මහතා 55% ක් සහ අනුර දිසානායක මහතා 44% ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත.

    ශ්‍රී ලංකාවේ ඉරණම ඉදිරි ජනාධිපතිවරණය මත රඳා පවතින බවත් නව ලිබරල්වාදය දූෂිත දේශපාලන සංස්කෘතිය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ සහ ප්‍රගතිශීලී වාම ජනතා ව්‍යාපාරය නියෝජනය කරන අනුර දිසානායක අතර තරගය පවතිනු ඇති බවත් ඔහු එහි සටහන් කර තිබේ.

    චතුරංග අබේසිංහ මහතා ජාතික ජන බලවේගය ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ පුත්‍රයා ද වෙයි.
     
    • Haha
    Reactions: elajani and monson

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    dhara thari bayyannta me wela thyna wipethiya wane wana hathurkuwath wenna epa :lol: ponilta kade ynawada kari manita campin eka gahanwada kyala hithaganna bari situation ekaka inne :rofl::rofl:

    btw vote 932 almost 50% lost ekath :rofl:

    epic fail ponnyo👌
     
    Last edited: