Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
facebook ඩවුන් වෙලාද මචන්........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම සිංහලෙන් type කරත් මොකෙන් type කරත් මේකට අදාල වෙන්නේ නෑ නේ මනුස්සයෝ, සමහරවිට උබට තේරුම් ගන්න අමාරු ඇති නේ

තමන් හැම වෙලාවේම හරි, අනිත් ඒක මොනවා කිව්වත් වැරදි කියල හිතන තව මෝඩ මිනිහෙක් කාලෙකින් සෙට් උනේ මම හරි කැමති උබල වගේ උන් එක්ක වාදයකට පැටලෙන්න, මොකද අන්තිමට වැඩේ අවුල් යන බව දැනුනම උබල වගේ උන්ගේ track පනිනවා, අම්බානට තරහ යනවා ඊට පස්සේ අර උඩ මධාවය වගේ කොහේ වත් තියෙන ආගමක් නැත්නම් නැත්නම් type කරන භාෂාවක් ඉස්පිල්ලක් පාපිල්ලක් අල්ලන් අල්ලන් දගලලා ගොඩ යන්න හදන්නේ. උබෙත් හොදට ලේ රත් වෙනවා වගේ නේ උබ වැරදි කිව්වම,

හරි අපි එහෙනම් වැඩේ technical විදියට analyses කරමු, අන්තිමට උබටද නැත්නම් මටද පුන්නකු කන්න වෙන්නේ කියල බලමු

මෙයෙමයි ඉතින් මේසන් බාස් කෙනෙක් නැත්නම් 50 card එකක් දාන් ඉන්ටෙර්නෙට් එන එකෙක් එක්ක technical conversation එකක් කරලා මගේ වෙලාව කන්න ඕන නෑ නේ, ඉතින් උබ ඔය අන්තිම තීරණේ ගන්න කරපු technical steps කියන්න බලන්න

1. මුලින්ම කියන්න බලන්න ඔය whois බලපු domain එක, whois බලල වෙන්න ඇති නේ කවදාවත් තිබුනේ නැති domain එකක් කියල කිව්වේ

2. hyperlink (ඔව් ඒකටම තමා anchor text එකක් කිව්වේ) එකක් කියන අදහස ගත්තේ facebook.com කියන ලින්ක් එක click කරාම ඔය xn-- (ඔව් ඔව් අර කිව්ව code එක) browser එකෙන් open වෙන නිසාද html tags inspect කරලා ගත්ත නිගමනයක්ද

3. punycode කියල පොඩි හරි idea එකක් තියෙනවද, punycode පැත්තකින් තියමු ASCII unicode කියන්නේ මොකක්ද කියල දන්නවද?

4. homograph attack එකක් කියන්නේ මොකක්ද කියල දන්නවද? o - මේ තියෙන්නේ English Language එකේ 15 වන අක්ෂරය, ο - මේ අක්ෂරය මොකක්ද කියල දන්නවද ?

5. xn-- මේ ටික domain එකක් ඉස්සරහට එන්නේ මොන හේතුව නිසාද?? මොකක්හරි domain එකක් Unicode නම් ඒක ASCII වලට convert වෙනකොට මොකක්ද වෙන්නේ ?? IDN conversion එකක් කියන්නේ මොකක්ද ??

[QUOTE="genius_EK, post: 21492519, member: 327679"] [SIZE=3]මම සිංහලෙන් type කරත් මොකෙන් type කරත් මේකට අදාල වෙන්නේ නෑ නේ මනුස්සයෝ, සමහරවිට උබට තේරුම් ගන්න අමාරු ඇති නේ :lol: තමන් හැම වෙලාවේම හරි, අනිත් ඒක මොනවා කිව්වත් වැරදි කියල හිතන තව මෝඩ මිනිහෙක් කාලෙකින් සෙට් උනේ මම හරි කැමති උබල වගේ උන් එක්ක වාදයකට පැටලෙන්න, මොකද අන්තිමට වැඩේ අවුල් යන බව දැනුනම උබල වගේ උන්ගේ track පනිනවා, අම්බානට තරහ යනවා ඊට පස්සේ අර උඩ මධාවය වගේ කොහේ වත් තියෙන ආගමක් නැත්නම් නැත්නම් type කරන භාෂාවක් ඉස්පිල්ලක් පාපිල්ලක් අල්ලන් අල්ලන් දගලලා ගොඩ යන්න හදන්නේ. උබෙත් හොදට ලේ රත් වෙනවා වගේ නේ උබ වැරදි කිව්වම, හරි අපි එහෙනම් වැඩේ technical විදියට analyses කරමු, අන්තිමට උබටද නැත්නම් මටද පුන්නකු කන්න වෙන්නේ කියල බලමු :rofl: මෙයෙමයි ඉතින් මේසන් බාස් කෙනෙක් නැත්නම් 50 card එකක් දාන් ඉන්ටෙර්නෙට් එන එකෙක් එක්ක technical conversation එකක් කරලා මගේ වෙලාව කන්න ඕන නෑ නේ, ඉතින් උබ ඔය අන්තිම තීරණේ ගන්න කරපු technical steps කියන්න බලන්න 1. මුලින්ම කියන්න බලන්න ඔය whois බලපු domain එක, whois බලල වෙන්න ඇති නේ කවදාවත් තිබුනේ නැති domain එකක් කියල කිව්වේ 2. hyperlink (ඔව් ඒකටම තමා anchor text එකක් කිව්වේ) එකක් කියන අදහස ගත්තේ facebook.com කියන ලින්ක් එක click කරාම ඔය xn-- (ඔව් ඔව් අර කිව්ව code එක) browser එකෙන් open වෙන නිසාද html tags inspect කරලා ගත්ත නිගමනයක්ද 3. punycode කියල පොඩි හරි idea එකක් තියෙනවද, punycode පැත්තකින් තියමු ASCII unicode කියන්නේ මොකක්ද කියල දන්නවද? 4. homograph attack එකක් කියන්නේ මොකක්ද කියල දන්නවද? o - මේ තියෙන්නේ English Language එකේ 15 වන අක්ෂරය, ο - මේ අක්ෂරය මොකක්ද කියල දන්නවද ? 5. xn-- මේ ටික domain එකක් ඉස්සරහට එන්නේ මොන හේතුව නිසාද?? මොකක්හරි domain එකක් Unicode නම් ඒක ASCII වලට convert වෙනකොට මොකක්ද වෙන්නේ ?? IDN conversion එකක් කියන්නේ මොකක්ද ??[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom