Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook තහනම_දිගටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේස්බුක් තහනම දිගටම , තහනම ඉවත් කරන්න නම් ෆේස්බුක් ආයතනයෙන් ආණ්ඩුව සහතිකයක් ඉල්ලයි - අරමුණ ආණ්ඩු වීරෝධය යටපත් කිරීමද ? ක්රියාකාරීන් අසයි .!

ශ්රී ලංකාවට පැනවූ ෆේස්බුක් ඇතුලු සමාජජාලා තහනම දිගටම පවත්වා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ෆේස්බුක් පමණක් නොව වයිබර් සහ වට්ස්ඇප් යෙදවුම්ද ශ්රී ලංකාව තුල තහනම් කිරීමට රජය ක්රියා කර තිබෙනවා.

මේ අතර වට්ස්ඇප් , වයිබර් යෙදවුම් තහනම් වීම තුල විදෙස් ගත ශ්රී ලාංකිකයන්ට , ශ්රී ලංකාවේ සිය හිතවතුන් සමග ඇමතුම් ලබා ගැනිමද සීමා වී තිබෙන බවට පැමිණිලි දැක ගත හැකි වූ අතර ,පොදුවේ සමාජජාලා තහනම සංචාරක ව්යාපාරයට මෙන්ම ශ්රී ලංකා ආර්ථිකයටද විශාල පාඩුවක් බවට ආර්ථික විශේෂඥයින් පවසා තිබුනා.

මෙම තහනම ඉවත් කරන දිනය පිළිබදව තවමත් තීරණයක් ගෙන නොමැති අතර " වෛරි ප්රකාශ සියල්ලම ඉවත් කරන බවට" ෆේස්බුක් ආයතනය මගින් ශ්රී ලංකා රජයට සහතිකයක් ලබා දෙන තුරු මෙම තහනම ඉවත් නොකරන බවට රජය පවසනවා. කෙසේ වෙතත් ෆේස්බුක් ආයතනය ඒ සදහා ප්රතිචාරයක් දක්වා තිබුනේ නෑ.

මේ අතර අමාත්ය දයා ගමගේ ඊයේ දිනයේ (12) මාධ්ය හමුවකදී ප්රකාශ කලේ "ෆේස්බුක් ඔස්සේ අපහාස කරන්නන් බුද්ධි අංශය මගින් අල්ලා ගැනීමට" බලාපොරොත්තු වන බවයි. මෙහිදි සමාජජාලා ක්රියාකරීකයන් ප්රශ්න කර තිබුනේ බුද්ධි අංශ යොදවා අල්ලා ගැනීමට උත්සාහ කරන්නේ කුමන පුද්ගලයෙකුට හෝ පාර්ශවයකට එරෙහිව අපහාස කරන පුද්ගලයන්ද යන වගද ප්රකාශ කරන ලෙසයි. මේ අනුව සමාජජාලා වාරණයේ අරමුණ ආණ්ඩු විරෝධය යටපත් කිරීමදැයිද ඔවුන් ප්රශ්න කර තිබුණා.

nethfm

[QUOTE="Rasthiyadu padanama, post: 22960499, member: 555877"] [SIZE="5"][COLOR="Black"][B]ෆේස්බුක් තහනම දිගටම , තහනම ඉවත් කරන්න නම් ෆේස්බුක් ආයතනයෙන් ආණ්ඩුව සහතිකයක් ඉල්ලයි - අරමුණ ආණ්ඩු වීරෝධය යටපත් කිරීමද ? ක්රියාකාරීන් අසයි .! [/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Black"][B]ශ්රී ලංකාවට පැනවූ ෆේස්බුක් ඇතුලු සමාජජාලා තහනම දිගටම පවත්වා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ෆේස්බුක් පමණක් නොව වයිබර් සහ වට්ස්ඇප් යෙදවුම්ද ශ්රී ලංකාව තුල තහනම් කිරීමට රජය ක්රියා කර තිබෙනවා. මේ අතර වට්ස්ඇප් , වයිබර් යෙදවුම් තහනම් වීම තුල විදෙස් ගත ශ්රී ලාංකිකයන්ට , ශ්රී ලංකාවේ සිය හිතවතුන් සමග ඇමතුම් ලබා ගැනිමද සීමා වී තිබෙන බවට පැමිණිලි දැක ගත හැකි වූ අතර ,පොදුවේ සමාජජාලා තහනම සංචාරක ව්යාපාරයට මෙන්ම ශ්රී ලංකා ආර්ථිකයටද විශාල පාඩුවක් බවට ආර්ථික විශේෂඥයින් පවසා තිබුනා. මෙම තහනම ඉවත් කරන දිනය පිළිබදව තවමත් තීරණයක් ගෙන නොමැති අතර " වෛරි ප්රකාශ සියල්ලම ඉවත් කරන බවට" ෆේස්බුක් ආයතනය මගින් ශ්රී ලංකා රජයට සහතිකයක් ලබා දෙන තුරු මෙම තහනම ඉවත් නොකරන බවට රජය පවසනවා. කෙසේ වෙතත් ෆේස්බුක් ආයතනය ඒ සදහා ප්රතිචාරයක් දක්වා තිබුනේ නෑ. මේ අතර අමාත්ය දයා ගමගේ ඊයේ දිනයේ (12) මාධ්ය හමුවකදී ප්රකාශ කලේ "ෆේස්බුක් ඔස්සේ අපහාස කරන්නන් බුද්ධි අංශය මගින් අල්ලා ගැනීමට" බලාපොරොත්තු වන බවයි. මෙහිදි සමාජජාලා ක්රියාකරීකයන් ප්රශ්න කර තිබුනේ බුද්ධි අංශ යොදවා අල්ලා ගැනීමට උත්සාහ කරන්නේ කුමන පුද්ගලයෙකුට හෝ පාර්ශවයකට එරෙහිව අපහාස කරන පුද්ගලයන්ද යන වගද ප්රකාශ කරන ලෙසයි. මේ අනුව සමාජජාලා වාරණයේ අරමුණ ආණ්ඩු විරෝධය යටපත් කිරීමදැයිද ඔවුන් ප්රශ්න කර තිබුණා. nethfm[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom