Facebook ප්‍රශ්නයක්

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මං පොඩි fb page එකක් කරනවා. Page එකේ පෝස්ට් එක ක ලින්ක් එක කොපි කරලා මගේ fb ප්‍රොෆයිල් එකේ paste කරපුවාම මන් share කරන පෝස්ට් එකේ තියෙන දේවල් පේන්නේ නැහැ. නිකන් ලින්ක් එක පමණක් share වෙනවා.
    Fb cash clean කර. ආයෙත් fb ඇප් එක දැම්ම..වෙනසක් නැහැ. උදව් දෙන්න

    Bump
    ------ Post added on Jul 31, 2024 at 10:04 AM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    Privacy public හදල බලන්න.ලින්ක් එක පේස්ට් කරලා පොඩ්ඩක් වෙලා ඉන්න ශෙයා කරන්න කලින්.ඔටෝ සර්ච් කරලා ගන්නවා .
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Privacy public හදල බලන්න.ලින්ක් එක පේස්ට් කරලා පොඩ්ඩක් වෙලා ඉන්න ශෙයා කරන්න කලින්.ඔටෝ සර්ච් කරලා ගන්නවා .
    Privacy public තියෙන්නේ

    Bump
    ------ Post added on Jul 31, 2024 at 10:19 AM

    Bump
    ------ Post added on Jul 31, 2024 at 7:51 PM

    Bump
    ------ Post added on Jul 31, 2024 at 9:01 PM
     
    • Like
    Reactions: lilman