Facebook පොස්ට් හෙල්ප් එකක්

Mozilla

Well-known member
  • Facebook පොස්ට් හෙල්ප් එකක්

    බම්ප් එකක් සදහා 11+ දෙනවා



    මොකක් හරි ටූල් එකක් හරි app එකක් හරි තියෙනවද බං පෝස්ට්ස් හදන්න? අපේ page නමේ එකයි ලෝගෝ එකයි Defaults ගහලා තියලා පොස්ට් එකේ images content වගේ ඒවා විතරක් වෙනස් කර කර පොස්ට් කරන්න? එහෙම මොකුත් තියෙනවද?
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    බම්ප් එකක් සදහා 11+ දෙනවා



    මොකක් හරි ටූල් එකක් හරි app එකක් හරි තියෙනවද බං පෝස්ට්ස් හදන්න? අපේ page නමේ එකයි ලෝගෝ එකයි Defaults ගහලා තියලා පොස්ට් එකේ images content වගේ ඒවා විතරක් වෙනස් කර කර පොස්ට් කරන්න? එහෙම මොකුත් තියෙනවද?

    photoshop puluwan. action ekak record karala run karapan

    ubata automatic post karanna ona nam
    fb API eken puluwan.

    https://helpx.adobe.com/photoshop/using/creating-actions.html
     
    Last edited:
    • Like
    Reactions: Mozilla

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Graph API බලන්න ඔටෝ post කරන්න.

    මේ කියන්නේ ෆොටෝ එඩිට් කරන එක ගැන නං Javascript library එකකින් පුළුවන් වෙයි. Fabric.js එක වගේ. පොඩි ඇප් එකක් ලියාගන්න වෙනව.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    PSD එකක් හදල තියාගනින් කෝ...එහෙම නැත්තම් උඹේ එක ෆොටෝ එකක් හදාගනින් අනිත් ෆොටෝ වල සයිස් එකටම...මේ ෆොටෝ එකේ තියෙන්නේ උඹේ ලෝගෝ එකයි සයිට් එකේ නමයි අනිත් ෆොටෝ වල වැටෙන්න ඕනේ තැන් වල...:yes:

    ඊළඟ අනිත් හදන ඒවා අර ලෝගෝ එකයි, සයිට් එකේ නමයි වැටෙන්න placeholder තියල හදපන්...ඊගාවට මොකක් හරි පොඩි php, වගේ ස්ක්‍රිප්ට් එකක් හරි එකකින් ෆොටෝ දෙක merge කරපන්...සරලයි...:yes: