Facebook ඵකේ කෙල්ලෙක් වගේ රඟපාපු ඵකෙක්ව අල්ලලා

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    කෙල්ලෙක් මොකක් හරි කරොත් නම් වේසි කියයි අරූත් එක්ක බුදිය ගත්තා මූත් එක්ක බුදිය ගත්තා කියයි මූට නම් පව්ලු මානසික ලෙඩක් ලු.
    ඒක නම් ඇත්ත බන්. මුනුත් අර වේස පත්තරකාරයො වගේ දැක්ක වගේ කියනවා ගෑනු වේස කමේ ගියපු ඒවා.මුන්ට තියෙන්නෙ ලිංගික ඇරියස්.එක්කො මුන් කොලුකාරයොද කොහෙද. :ROFLMAO:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කොල්ලා උනත් බල්ලා උනත් වැරැද්ද නම් වැරැද්ද. මානසික ලෙඩ කියලා ඔහොම කලාම හරියන්නේ නෑ. කවුරු හරි මරලා දැම්මත් ඔච්චරනේ.

    ඒ මදිවට පොටෝ දාලා තියෙන කෙල්ලටත් බනිනවා. යකෝ සාත්තර කියපල්ලා... අඩුමතරමේ කීයක් හරි හොයාගන්නවත් පුලුවන්.
    :angry: