Facebook බොරු Notifications වලට උබලත් අහුඋනාද?

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං ෆේස්බුක් හෙන බොරු නොටිෆිකේෂන්ස් එවනව නේද?

    මගේ පේජ් එකක් තියෙනව likes 0. ඒකෙ නමත් කිසිම තේරුමක් නැති බහුබූත නමක් නිකන් ටෙස්ටින් වලට හදපු පේජ් එකක්. යකෝ මෙන්න නොටිෆිකේෂන් එනව සමහර දවස්වලට පේජ් එක 10ක් 15ක් විව් කරා කියල. අමු බොරුනේ බන්?

    දැන් මට තියෙන සැකේ මේකයි. උබල අපි සල්ලි වියදම් කරල fb එකේ දාන ඇඩ්ස් වලට උනත් මුන් මෙහෙම කරනව ඇති නේ... ලක්ෂයකට පෙන්නුව කිව්වට පොඩි ගානකට පෙන්නනව ඇත්තේ.